Mage Gril Frend Mage Girl frnd

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mehema Dekak Eka Para Kalata Kamak Nedda

    උඹ ඒක අහපු කැත බලපං විලිසංගයක් නැතුව.. බොට යකෝ මොන්ටිසෝරි පොඩි එකෙක්ගෙ මොල ගෙඩියක්ද තියෙන්නෙ..:frown: ආදර සම්බන්ධතා දෙකක් තියාගන්න එක මහ කුප්ප වැඩක්නේ බං..:angry: කොහොම කලත් එකයිනේ කරේ එල්ලගන්න වෙන්නෙ..:yes: සමහර විට සම්බන්ධතා දෙකටම බඩු හෑව් වෙනවා මාට්ටු උනොත්..:dull: තූ තොපි.. ඕක තේරුම් ගන්න බැරි හැටි..:frown:

    දැන් ඕවා කියලා වැඩක් නෑ ඉතිං.. බැඳපු මිනිස්සුනේ..:rofl:
    බැන්ඳට තව තව ඒවා ඇති.. මං නොදන්නවයි කොල්ලගෙ හැටි.. :D;)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ කෙල්ල අපේ ඔෆිස් එක ගාවමයි වැඩ කරන්නේ(ජ ලේ වැඩ)
    මිනිහත් එතනම පන්සලේ වැඩ
    උන් දෙන්නම හම්බෙනවා පට්ට
    ඉස්සර කාලේ කරපු වැඩ තමයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එක ඇත්ත
    හැබැයි ඉන්ටනැෂනල් :P;)
    පරිස්සමින් කරපං කරන දෙයක්.. ඕවා වැඩි කල් දුවන්න අමාරුයි.. මග හිටිනවා.. :yes:
    එදාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පරිස්සමින් කරපං කරන දෙයක්.. ඕවා වැඩි කල් දුවන්න අමාරුයි.. මග හිටිනවා.. :yes:
    එදාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..

    මොන පිස්සුද බන් කවුද කියන්නෙ:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ei mokadda ei seen eka.:dull: Mama danne nehene.:confused:

    Eththada boruda kiyala dena ganna puluwan mage ruwa dekka nam. :P
    Eththatama sundara ruwak ethuwa ipadenna godak pin karala thiyenna one, namuth ei ruwa ayuthu widihata paawichchi karanawa nam eika maha pawak. :yes:
    මම දැක්කමයි ඔය තමන් ගැන වර්ණනා කරගන්න එකෙක්..:yes:
    ඒ වගේම මං ඔය ඇහුවමයි කොල්ලෙක්ගෙ පස්සෙන් කෙල්ලො 22ක් එනවා කියලා.. එකෙක් නම් දුක නෑ..:dull:

    මට හිතෙන්නෙ උඹට වැරදිලා කියල සහෝ.. උඹ පාරෙ යන කෙල්ලො ඉස්සර කරගෙන යනවා ඇති.. ඉතිං එතකොට කෙල්ලො උඹගෙ පස්සෙන්නෙ එන්නෙ.. උඹ හිතනවා ඇති ඒ එන්නෙ උඹගෙ පස්සෙන් කියලා.. :(

    තත්වෙ දරුණු වෙන්න කලින් අංගොඩ පලයන්.. උඹගෙ මොලේ පු# ගහලා පු# පොළවෙ ගහනවා.. එලියට එනකොට ලෙඩේ සුවයි..:yes:

    (Joke)


    Mama kello 22 k withara palanaya karana ekei oya 2 k palanaya kalata kisima awulak nei. :P
    උඹ ගණිකා මඩමක්වත් කරනවද මචෝ..? :rolleyes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම දැක්කමයි ඔය තමන් ගැන වර්ණනා කරගන්න එකෙක්..:yes:
    ඒ වගේම මං ඔය ඇහුවමයි කොල්ලෙක්ගෙ පස්සෙන් කෙල්ලො 22ක් එනවා කියලා.. එකෙක් නම් දුක නෑ..:dull:

    මට හිතෙන්නෙ උඹට වැරදිලා කියල සහෝ.. උඹ පාරෙ යන කෙල්ලො ඉස්සර කරගෙන යනවා ඇති.. ඉතිං එතකොට කෙල්ලො උඹගෙ පස්සෙන්නෙ එන්නෙ.. උඹ හිතනවා ඇති ඒ එන්නෙ උඹගෙ පස්සෙන් කියලා.. :(

    තත්වෙ දරුණු වෙන්න කලින් අංගොඩ පලයන්.. උඹගෙ මොලේ පු# ගහලා පු# පොළවෙ ගහනවා.. එලියට එනකොට ලෙඩේ සුවයි..:yes:

    (Nt Joke)




    :rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම කරගෙන ගිහින් බලපංකො.. :)
    පොඩිම පොඩි ප්‍රශ්නයක් විතරයි තියෙනේ
    ඉංග්‍රීසි,සිංහල එකී දන්නෙ නෑ නේ
    තුනක් වෙනවා තව පොඩ්ඩෙන්
    ගිය ඉරිදා අහපු එකට දැනට කොල්ලෙක් ඉන්නවලු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොඩිම පොඩි ප්‍රශ්නයක් විතරයි තියෙනේ
    ඉංග්‍රීසි,සිංහල එකී දන්නෙ නෑ නේ
    තුනක් වෙනවා තව පොඩ්ඩෙන්
    ගිය ඉරිදා අහපු එකට දැනට කොල්ලෙක් ඉන්නවලු
    අප්පටසිරි.. මොන රටේ හුට්ටලමක්ද ඕයි.. ගොලු භාෂාව තමා යූස් කරන්න වෙන්නෙ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටසිරි.. මොන රටේ හුට්ටලමක්ද ඕයි.. ගොලු භාෂාව තමා යූස් කරන්න වෙන්නෙ..
    අපෙ ඔෆිස් එකේ දිල්ලි වල බ්‍රාන්ච් එකේ
    Web Admin කෙල්ලට හින්දි විතරයි පුළුවන්
    ඉතින් එකී එක්ක කොහොමැයි වැඩ කරන්නේ
    උන් හින්දි ඉංග්‍රීසි මික්ස් කරලනේ කතා කරන්නේ
    වයස 24ක් බන් ඒකිට
    පැයක් කතා කොරොත් උබට පුළුවන් මුළු බොලිවුඩ් එක ගැනම දැනගන්න

     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    fail :lol::lol::lol:


    zv1tv7.png

    7LhhXPL.jpg




    මහත්තයො කුජීතයි නේ :lol:



    :baffled:
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machanla Mama Kohuwala Prasidda Guruwarayekge Clz Eke Thiyena SIKSIL Kiyana IT Dgree Ekak Karanna Yanawa Ekedi Mata 2011 A/L Comerecs Karana Nangi Kenek Meet Una Tika Kalayak Fit Eke Hodama Frnd Wela Hitiya Eya Mata Den Adare Karana Walu Man Kiwwa Mat Adarei Kiyala


    Mata Wena Sirouse Kellak Innawa Ape Kasin Kenek
    Mehema Dekak Eka Para Kalata Kamak Nedda




    Mal baba malak gahalada kohedo meka dala thiyenne

    Dgree = Degree
    Comerecs = Commerce
    Sirouse = Serious
    Kasin = Cousin :D
     
    • Like
    Reactions: suranga84
    Status
    Not open for further replies.