සිංහල,ඉංග්‍රීසි උපසිරැසි sync( යාවත්කාලින) කර&

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සිංහල,ඉංග්‍රීසි උපසිරැසි sync( යාවත්කාලින) කර&

    :yes: [FONT=&quot]නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරන උපසිරැසි ෆයිල් එක තමන් ගාව තියන ෆිල්ම් එකත් එක්ක හරියට ගැලපිලා [/FONT]play [FONT=&quot]වෙන්නේ[/FONT]( SYNC [FONT=&quot]වෙන්නේ[/FONT])[FONT=&quot] නැත්නම් ෆිල්ම් එක බලන්න තිබිච්ච අදහසත් නැතිවෙලා යනවනේ.අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විධියට [/FONT]subtitle edit 3.1 software [FONT=&quot]එක [/FONT]use [FONT=&quot]කරන්න පුළුවන්.ඒකෙන් සිංහල ,ඉංග්‍රීසි ,,,,ඕන භාෂාවක [/FONT][FONT=&quot]උපසිරැසි වීඩියෝ ෆයිල් එකට ගැලපෙන විදියට හදා ගන්න පුළුවන්.

    [/FONT]
    capture3vr.png

    [FONT=&quot]
    capture3vr.png
    [/FONT]

    [FONT=&quot]1 පළමු ක්‍රමය -.උපසිරැසිය [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]වෙන්නේ ෆිල්ම් එකට කලින් හරි පහුවෙලා හරි මුළු උපසිරැසියේම කාල පරාසය තත්පර හරි විනාඩි හරි කිහිපයකින් වෙනස් කරාම ගැටලුව විසඳෙනවා. [/FONT]
    [FONT=&quot]Open subtiltle edit software [/FONT]
    [FONT=&quot]Open the subtitle file[/FONT]
    [FONT=&quot]click synchronization tab [/FONT]
    [FONT=&quot]select adjust all times[/FONT]
    [FONT=&quot]enter the time ( [/FONT][FONT=&quot]කොච්චර වෙලාවකට පස්සේ සබ් එක [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]වෙන්නේ ඕනද නැත්නම් කොච්චර වෙලාවක් පහුවෙලා සබ් එක play වෙන්න ඕනද කියන එක )[/FONT]
    [FONT=&quot]save the subtitle file[/FONT]


    capturevu.png


    [FONT=&quot]
    capturevu.png
    [/FONT]
    [FONT=&quot]2.[/FONT][FONT=&quot]දෙවෙනි ක්‍රමය -උපසිරැසිය කලින් කියපු විදියට වත් හදාගන්න බැරිනම් ( ඒ කියන්නේ එක් දෙබසක් හරියට [/FONT][FONT=&quot]sync [/FONT][FONT=&quot]කලාට ෆිල්ම් එක [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]වෙද්දී ටික වෙලාවකින් ආපහු [/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]එක පනිනවනම් ) දෙවෙනි ක්‍රමයෙන් ඔය හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]Open subtitle edit software[/FONT]
    [FONT=&quot]Open the subtitle file[/FONT]
    [FONT=&quot]Click synchronization tab[/FONT]
    [FONT=&quot]Select visual synchronization[/FONT]
    [FONT=&quot]Open video file[/FONT]
    [FONT=&quot]Start scene [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot](වම් පැත්තේ [/FONT][FONT=&quot]video frame eka) [/FONT][FONT=&quot]ෆිල්ම් එකේ මුල් හරියේ කියවෙන දෙබසකට අදාලව උපසිරැසිය වීඩියෝ frame එකට යටින් තියන tab එකෙන් select කරගන්න.ඊට අදාලව නිවැරදිව ගැලපෙන විදියට වීඩියෝ frame එකේ චිත්‍රපටියේ දර්ශනයත් සකස්කරගන්න [/FONT]
    [FONT=&quot]End scene [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]දකුණු පැත්තේ [/FONT][FONT=&quot] video frame eka)[/FONT][FONT=&quot]ෆිල්ම් එකේ අවසාන හරියේ දෙබසකට අදාලව උපසිරැසිය වීඩියෝ frame එකට යටින් තියන tab එකෙන් select කරගන්න [/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඊට අදාලව නිවැරදිව ගැලපෙන විදියට වීඩියෝ [/FONT][FONT=&quot]frame [/FONT][FONT=&quot]එකේ චිත්‍රපටියේ දර්ශනයත් සකස්කරගන්න[/FONT]
    [FONT=&quot]සැ ; යු . තෝරාගන්නා පළමු හෝ අවසාන උපසිරැසි කොටස් චිත්‍රපටියේ මුල්ම හෝ අවසානම උපසිරැසි වියයුතු නොවේ .තමන්ට හොඳින් ශ්‍රවණය වන දෙබසකට අදාල උපසිරැසි කොටසක් තෝරාගන්න .මුල්ම හෝ අවසානම උපසිරැසි වියයුතු යැයි නියමයක් නැත[/FONT]
    [FONT=&quot]Click the SYNC button[/FONT]
    [FONT=&quot]Save the subtitle file. . [/FONT]


    [FONT=&quot]
    capture2xa.png
    [/FONT]
    capture2xa.png

    [FONT=&quot]
    මීට වඩා ලේසි ක්‍රම තියනවනම් ඒවත් දාන්න. මම දන්නේ නම් ඔච්චරයි.[/FONT]
    [FONT=&quot]Down load link for software
    [/FONT] http://download.cnet.com/Subtitle-Edit/3000-2170_4-90536.html
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම මේ සොෆ්ට්වෙයාර් එකෙන් ෆිල්ම්ස් 6ක විතර සබ්ස් කළා. ඒත් මේ සීන් එක දැනගෙන හිටියෙ නැහැ. තෑන්ක්ස් වේවා!!
    +++
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    maxxa machan mama gawa thiyana sub eka 3 sec withara passen yanne eka haduwama time eka witharasyi pennanne video eke machan mokadda ekata karanne ?