..:: සින්හල උපසිරැසි සහිත ච්ත්රපට රූපවාහින
මෙන්න තියනවා සින්හල උපසිරැසි සහිත චිත්රපට රූපවාහිනියෙ [ DVD Player] බලන්න පුලුවන් විදිහට Convert කරගන්න පුලුවන් සුපිරි Converter එකක්. මේකට සහය දක්වන්නේ
srt , ssa , ass යන උපසිරැසි ගොනු වේ. මේකේ Convert ස්පීඩ් එකත් හොදයි.
Converter එක මෙතනින් බාගන්න.
Torrent වලින් නම් මෙතනින් බාගන්න.
මෙහෙමයි වැඩේ වෙන්නේ
Film එකෙයි උපසිරැසි ගොනුවේ නම එක සමාන වෙන්න ඕනේ.
ඊලගට Wondershare Video Converter Ultimate එක Open කරගෙන Film එක Drag & Drop කරන්න
ඊලගට Setting ක්ලික් කරලා DVD Player එකට ගැලපෙන Resolution එකක් දෙන්න.
වැඩේ හරි. මොකටත් සබ් එක හරියට Support කරනවද කියලා Edit ක්ලික් කරලා බලන්න.
මේක Converter එකකට අමතරව DVD Burning , Online Video Download [ You Tube ], හා Media Player එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්