..:: සින්හල උපසිරැසි සහිත ච්ත්‍රපට රූපවාහින&#3

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ..:: සින්හල උපසිරැසි සහිත ච්ත්‍රපට රූපවාහින&#3


    2L6DV.png

    මෙන්න තියනවා සින්හල උපසිරැසි සහිත චිත්‍රපට රූපවාහිනියෙ [ DVD Player] බලන්න පුලුවන් විදිහට Convert කරගන්න පුලුවන් සුපිරි Converter එකක්. මේකට සහය දක්වන්නේ
    srt , ssa , ass යන උපසිරැසි ගොනු වේ. මේකේ Convert ස්පීඩ් එත් හොයි.

    WtVnvn8.png


    2L6DV.png


    17maoka.png


    OmIniJS.png


    2L6DV.png


    Converter එක මෙතනින් බාගන්න.





    2L6DV.png


    Torrent වලින් නම් මෙතනින් බාගන්න.



    2L6DV.png


    ACV8V0u.png


    2L6DV.png


    මෙහෙමයි වැඩේ වෙන්නේ

    Film එකෙයි උපසිරැසි ගොනුවේ නම එක සමාන වෙන්න ඕනේ.

    jHroI71.png


    ඊලගට Wondershare Video Converter Ultimate එක Open කරගෙන Film එක Drag & Drop කරන්න

    Q8AdePz.png


    ඊල Setting ක්ලික් කලා DVD Player එක ගැලපෙන Resolution එකක් දෙන්න.

    rXEwpdG.png


    වැඩේ හරි. මොකත් සබ් එකරිය Support ක කිලා Edit ක්ලික් කලා බන්න.

    2SYedPi.png


    6jyRyn2.png


    L31KB20.png


    2L6DV.png


    මේක Converter එකකට අමතරව DVD Burning , Online Video Download [ You Tube ], හා Media Player එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්

    17x3aE7.png


    1evPigb.png


    2L6DV.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif





     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    හ්ම් එළකිරි සහෝ හොද දෙයක්
    ගොඩක් වටිනවා
    idx සප් කරන එකක් හොයාගන්න බැරි වෙයිද

    ස්තුතියි යාලුවා

    මේකන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1494677