කවුද_හොදම_Rapper

Who Is The Best Rapper?

  • MARKIA

    Votes: 1 8.3%
  • DELON

    Votes: 11 91.7%

  • Total voters
    12

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ දෙන්නම ඉන්නේ වෙන රටවල් වල උනාට මේ දෙන්නම ලංකාවේ කොල්ලෝ.මේ දෙන්නගෙන් හොදම Rapper කවුරු කියලද හිතන්නේ?

    MARKIA

    52694010152285505455117.jpg

    40936210152198179890117.jpg

    Delon

    27101410151089302689160.jpg

    24nrb7k.jpg

    C-Users-sschlegel-Pictures-Question-Mark-Man.jpg
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මම නම් කැමති සිංහලෙන් රැප් කියන ලංකාවේ රැපර්ස්ලාට. english රැප් අහන්න ඕනේ නම් ඇමෙරිකන් රැපර් කෙනෙක්ගේ රැප් එකක් අහන්න පුළුවන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නම් කැමති සිංහලෙන් රැප් කියන ලංකාවේ රැපර්ස්ලාට. english රැප් අහන්න ඕනේ නම් ඇමෙරිකන් රැපර් කෙනෙක්ගේ රැප් එකක් අහන්න පුළුවන්නේ.

    සිංහල රැප් කියන උන්ගෙන් නම් ඉතින් මූ විතරයි හොද මටනම්.ඒත් උගේ නම සිංහල නෙමේ.:lol:

    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    සිංහල රැප් කියන උන්ගෙන් නම් ඉතින් මූ විතරයි හොද මටනම්.ඒත් උගේ නම සිංහල නෙමේ.:lol:

    මාත් කැමතියි මුගේ රැප්ස් වලට :yes:

    Last edited: