යාලුවනේ මම හොයනවා මට කරන්න හොඳ ඩිග්රි එකක්
මට පොඩි උදව්වක් ඕනේ ඔයාලගෙන්
මට ඒ පැත්ත ගැන වැඩිය දන්නේ නෑ 
මම හොයන්නේ අර ice age, toy story වගේ ඇනිමේෂන් movies හදන හැටි ඉගෙන ගන්න පුළුවන් ඩිග්රි එකක් ඔයාල කව්රුහරි දන්නවද ඒ ගැන
UK, Austraila වගේ රටක යුනිවර්සිටි එකක එකක් තමයි හොයන්නේ කොල්ලට පොඩි හෙල්ප් එකක් දෙනවද 

බම්ප් එකක් වත් දාල යන්න පුළුවන් නම් දන්න කෙනෙක්ට පේන්න