|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එකනේ බන් බලහන් ඉතින්
    උබලගේ ගම් පළාතේ කෙල්ලෙක් තමයි :angry::angry:

    අපේ පළාතේ ??:rolleyes:
    වෙන්න බෑ :dull: :dull:
    මේ පැත්තේ ඉන්නේ හොඳට හැදිච්චි කෙල්ලෝ...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය පළාතේ තමයි :angry::yes:
    මාසෙකට 5ස් 6ය සැරයක් ගමේ යනවා
    තාත්තා පොලිසියේ ලු
    2.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔය පළාතේ තමයි :angry::yes:
    මාසෙකට 5ස් 6ය සැරයක් ගමේ යනවා
    තාත්තා පොලිසියේ ලු
    2.gif

    එහෙමද?

    අනේ මන්ද බන්...:baffled:

    බොටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙයි...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :(:(:(:( ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ... :(:(:( ඔයලා දන්නවනේ මගේ කථාව.... ගම්පහ ළමයා ගැන... ඒ සම්බන්ධය දෙදරා ගියා තවත් ගෑණූ ළමයෙක් අපි අතරට ඇවිත්...:dull: දැන් මාසයක් වෙනවා ගම්පහ ළමයා මාත් එක්ක අමනාප වෙලා... ඇත්තටම මම එයාට ගොඩාක් ආදරෙයි.ගොඩක් ආදරේ කලා.ආදරේ දුන්නා.හදවතට ගොඩක් දුකක් දැනෙන්නේ එයා නැති උන එකට..... දැන් මාත් එක්ක කථා කරන්නේ නෑ.msg ව්ලට reply නෑ... මට එයාව ඇත්තටම ඕනේ මචන්ලා... කොල්ලෝ ටික කියන්න මම මොකද කරන්න ඕනේ එයාව ආයේ ලබා ගන්න...???:dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :(:(:(:( ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ... :(:(:( ඔයලා දන්නවනේ මගේ කථාව.... ගම්පහ ළමයා ගැන... ඒ සම්බන්ධය දෙදරා ගියා තවත් ගෑණූ ළමයෙක් අපි අතරට ඇවිත්...:dull: දැන් මාසයක් වෙනවා ගම්පහ ළමයා මාත් එක්ක අමනාප වෙලා... ඇත්තටම මම එයාට ගොඩාක් ආදරෙයි.ගොඩක් ආදරේ කලා.ආදරේ දුන්නා.හදවතට ගොඩක් දුකක් දැනෙන්නේ එයා නැති උන එකට..... දැන් මාත් එක්ක කථා කරන්නේ නෑ.msg ව්ලට reply නෑ... මට එයාව ඇත්තටම ඕනේ මචන්ලා... කොල්ලෝ ටික කියන්න මම මොකද කරන්න ඕනේ එයාව ආයේ ලබා ගන්න...???:dull:
    ganu lamayek madata awai kiyanne mokakada une?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(:( ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ... :(:(:( ඔයලා දන්නවනේ මගේ කථාව.... ගම්පහ ළමයා ගැන... ඒ සම්බන්ධය දෙදරා ගියා තවත් ගෑණූ ළමයෙක් අපි අතරට ඇවිත්...:dull: දැන් මාසයක් වෙනවා ගම්පහ ළමයා මාත් එක්ක අමනාප වෙලා... ඇත්තටම මම එයාට ගොඩාක් ආදරෙයි.ගොඩක් ආදරේ කලා.ආදරේ දුන්නා.හදවතට ගොඩක් දුකක් දැනෙන්නේ එයා නැති උන එකට..... දැන් මාත් එක්ක කථා කරන්නේ නෑ.msg ව්ලට reply නෑ... මට එයාව ඇත්තටම ඕනේ මචන්ලා... කොල්ලෝ ටික කියන්න මම මොකද කරන්න ඕනේ එයාව ආයේ ලබා ගන්න...???:dull:
    එයාව හම්බෙලා බලමු බන්
    මම හිතන කෙනාද දන්නෙ නෑ ඔය කියන්නෙ
    අර සුට්ටි බට්ටි :P
     
    Status
    Not open for further replies.