එකනේ බන් බලහන් ඉතින්
උබලගේ ගම් පළාතේ කෙල්ලෙක් තමයි![]()
අපේ පළාතේ ??

වෙන්න බෑ

මේ පැත්තේ ඉන්නේ හොඳට හැදිච්චි කෙල්ලෝ...

එකනේ බන් බලහන් ඉතින්
උබලගේ ගම් පළාතේ කෙල්ලෙක් තමයි![]()

ඔය පළාතේ තමයිඅපේ පළාතේ ??
වෙන්න බෑ![]()
මේ පැත්තේ ඉන්නේ හොඳට හැදිච්චි කෙල්ලෝ...![]()

ඔය පළාතේ තමයි
මාසෙකට 5ස් 6ය සැරයක් ගමේ යනවා
තාත්තා පොලිසියේ ලු![]()

නුවර කෙල්ලන්ගේ කොහොමත් විසේලුනේඑහෙමද?
අනේ මන්ද බන්...
බොටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙයි...

නුවර කෙල්ලන්ගේ කොහොමත් විසේලුනේ
පහේ Traffic එකේ ලොක්කයි කියන්නේ
කොශිත් මෙහෙමදඅනේ නිකන් හිටු![]()
හ්ම්ම්ම්

කොශිත් මෙහෙමද
මෙකි නම් හෙනම ඇම්බට්ටියක් තමයි
sing කරන්න නම් පුළුවන් ලස්සනට![]()

yatin thiyanawa mona akkageda kolla kiyala![]()
කෙල්ලෙක් කැමති කිව්වා කියහන් කෝ![]()

දැනගෙන තමයි යාලු වෙන්න අහන්නේyatin thiyanawa mona akkageda kolla kiyala![]()

owa piliganna harakuth innawaluneදැනගෙන තමයි යාලු වෙන්න අහන්නේ
එකනේ කියන්නෙ කෙස් එක![]()

ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ... 

ඔයලා දන්නවනේ මගේ කථාව.... ගම්පහ ළමයා ගැන... ඒ සම්බන්ධය දෙදරා ගියා තවත් ගෑණූ ළමයෙක් අපි අතරට ඇවිත්...
දැන් මාසයක් වෙනවා ගම්පහ ළමයා මාත් එක්ක අමනාප වෙලා... ඇත්තටම මම එයාට ගොඩාක් ආදරෙයි.ගොඩක් ආදරේ කලා.ආදරේ දුන්නා.හදවතට ගොඩක් දුකක් දැනෙන්නේ එයා නැති උන එකට..... දැන් මාත් එක්ක කථා කරන්නේ නෑ.msg ව්ලට reply නෑ... මට එයාව ඇත්තටම ඕනේ මචන්ලා... කොල්ලෝ ටික කියන්න මම මොකද කරන්න ඕනේ එයාව ආයේ ලබා ගන්න...???
ganu lamayek madata awai kiyanne mokakada une?ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ...
ඔයලා දන්නවනේ මගේ කථාව.... ගම්පහ ළමයා ගැන... ඒ සම්බන්ධය දෙදරා ගියා තවත් ගෑණූ ළමයෙක් අපි අතරට ඇවිත්...
දැන් මාසයක් වෙනවා ගම්පහ ළමයා මාත් එක්ක අමනාප වෙලා... ඇත්තටම මම එයාට ගොඩාක් ආදරෙයි.ගොඩක් ආදරේ කලා.ආදරේ දුන්නා.හදවතට ගොඩක් දුකක් දැනෙන්නේ එයා නැති උන එකට..... දැන් මාත් එක්ක කථා කරන්නේ නෑ.msg ව්ලට reply නෑ... මට එයාව ඇත්තටම ඕනේ මචන්ලා... කොල්ලෝ ටික කියන්න මම මොකද කරන්න ඕනේ එයාව ආයේ ලබා ගන්න...???
![]()
එයාව හම්බෙලා බලමු බන්ෆුල් අප්සෙට් එකේ මචන්ලා මේ සටහන ලියන්නේ...