ඉරාජ්ට_නඩුවක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ‘මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ‘ සොරා අරන්

    ගායක ඉරාජ්ගෙන් කෝටියක් වන්දි ඉල්ලති



    images





    වසර 63කට පමණ පෙර හර්බට් එම් සෙනවිරත්න මහතා ලියූ ගීතයක් අනවසරයෙන් පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් වීරරත්නට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කළේය.

    ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

    මියගිය එම් සෙනවිරත්නගේ ‘මට ආලෝකෙ ගෙනදේවි‘ ගීතය විකෘති කළැයි එහි දැන් හිමිකරුවන් වන ඔහුගේ බරිය ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.




    Code:
    ankadeepa
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැනුයි නඩු දාන්නේ :lol::lol::lol:


    අනික මේක හින්දි සින්දුවක් ලු.එතකොට කවුද ඇත්තටම හොරා?:rolleyes:




    *********
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මතක් වෙලා :baffled:

    බම්ප්

    kuhaka minissu........
    salli ona nam kiyanna tibbane..oya wage nadu danne nathuwa...

    danda koheda denna oya sinduwa ahala thiyenne.

    තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .

    :yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ සින්දුව එලියට ඇවිත් දැන් අවුරුදු 5ක් විතර වෙනවනේ.

    ඔව් හෑබයි ඒ මිනිස්සුත් මේ අව් රුදු ගාන ඈතුලත පොල් ගෑවද දන්නෑ. :dull:
    ඔය ඉරාජ් ගෝතයව මට පෙන්න බෑ එකයි ඔහොම කිව්වෙ.;)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    SINDU KANA HEMA AEKATAMA NADU DANNAI ONA.MEHEMA HARI PATAN GATTU AEKE LOKU DEYAK.