ඉරාජ් ලාට පුලුවන් හොරකමයි FL studio කියන සොෆ්ට්වේයාර් එකෙන් Music හදන්න විතරයි ඕකට පුලුවන්

තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .

ඕක ගොඩේ මතයක් සහෝ
එහෙම music හදන්න පුලුවන්නම් ඒක අටපට්ටමට දාන්න ඕන![]()

පවු ඒ ගෑනිටයි ළමයටයි සල්ලි හදිස්සියක් ද කොහෙද
ඉරාජ් ඕක දීලා දායි... මොකෝ සල්ලි නැතුවයැ![]()

අනිවා ඒහහෙනම් ඔය කියන එවුන්ටත් හදන්න බැරියැ
![]()

ඉරාජ් ලාට පුලුවන් හොරකමයි FL studio කියන සොෆ්ට්වේයාර් එකෙන් Music හදන්න විතරයි ඕකට පුලුවන්

ඉරාජ් ලාට පුලුවන් හොරකමයි FL studio කියන සොෆ්ට්වේයාර් එකෙන් Music හදන්න විතරයි ඕකට පුලුවන්

ඉරාජ් ලාට පුලුවන් හොරකමයි FL studio කියන සොෆ්ට්වේයාර් එකෙන් Music හදන්න විතරයි ඕකට පුලුවන්
දුම්රිය සින්දුවේ නෑ නෙ ඌඈයි හෑම සින්දුවකටම මුන දාලා ගොන් පාට් එකක් දාන එක.

දුම්රිය සින්දුවේ නෑ නෙ ඌ??දුම්රිය සින්දුවේ නෑ නෙ ඌ
හිත තටාකේ නෑ
ශාෆ්රස් සහ සමිත කියන්නෙ දුම්රිය සින්දුවදුම්රිය සින්දුවේ නෑ නෙ ඌ??
which song?
තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .

අව්රුදු 50කට වඩා පරණ සින්දු ඕනේ කෙනෙක්ට ගයනා කරන්න නීතියෙන් අවසර තියෙනවා(ගායකයා මැරුණට පස්සෙද කොහේ හැබැයි)