![]()
.....නිර්මාණය ගොඩක් ලස්සනයි නගෝ.....
ඔයා නම් පොඩි කාලේ අයියත් එක්ක සාමකාමීව ඉඳලා තියනවා වගේ නේද.......
මමයි අයියයි නම් පොඩි කාලේ කලේ වලි දාගත්ත එකම තමයි.....
ඒවගේ මතක සටහන් ජීවිත කාලෙටම අමතක නොවෙන්න තවමත් මූනේ ඉතිරි වෙලා තියනවා........

Same here mchn

) එලකිරි එකට ලොවෙත් සප් එක දිදී ඉදිරියටම යන්න ලැබෙන්නේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

![]()
.....නිර්මාණය ගොඩක් ලස්සනයි නගෝ.....
ඔයා නම් පොඩි කාලේ අයියත් එක්ක සාමකාමීව ඉඳලා තියනවා වගේ නේද.......
මමයි අයියයි නම් පොඩි කාලේ කලේ වලි දාගත්ත එකම තමයි.....
ඒවගේ මතක සටහන් ජීවිත කාලෙටම අමතක නොවෙන්න තවමත් මූනේ ඉතිරි වෙලා තියනවා........

(කොන්ඩේ හදන්න ගියෙ හරිද, පීරන්න නෙමේ නිකන් බැලන්ස් කරගන්න 
)

ඇහැට බේත් දාල ගෙදර ගෙනල්ලත් සෑහෙන වෙලාවක් මූ ඇඬුව. පොඩිම පොඩියිනෙ බං. අනික්වා මට එච්චර මතකයක් නෑ බං. 
එදා ඉඳල අද වෙනකන් ඌ මට කිසි දෙයක් වෙන්න ඉඩ තියල නෑ. වලි දාගත්තට ගෙදර ටික වේලාවෙන් ශේප්. 

අදත් අපිත් එක්ක. බැන්දමත් අපිත් එක්කම තමයි.
මට ඉතින් සිරාම සන්තෝසයක් දැනෙන්නෙ ඒව මතක් වෙනකොට. ඉස්සරහටත් ඌ මං එක්ක ඉන්නව කියල හිතන කොටත් සතුටුයි.

ආත්මීය ආදරයක් හා බැදීමක් තියන කෙනෙකු ගැන
කවියක් ලියවෙන්න ඉගනගන්න ඕනි නැහැ නගෝ...
එහෙම කෙනෙකු ගැන හිතේ පහලවන සිතුවිල්ලම කවියක් තමයි.
මෙච්චර ආදරයක්,,,
හැම සහෝදර සහෝදරියක්ම තමන්ගේ සොයුරු සොයුරියන්ට මේවගේ ආදරය කරනවා ඇති.
ඒත් මෙහෙම ප්‍රකාශ කරන්න ශක්තිය තියෙන්නේ කීයෙන් කීදෙනාටද.
මට ඔයා ගැන ආඩම්බරයි ටුලි නංගියෝ,,,,
ඒ වගේම ඔබ වැනි නැගණියක් ලැබීමට අයියාත් ගොඩාක් පින් කරලා ඇති.
මතු ඉපදෙන හැම භවයකදීම ඔබ දෙපළ මෙවන් ලබැදි සොයුරු සොයුරියන් ලෙසින්ම හමුවේවායැයි.
මම එකසිතින්ම ප්‍රර්ථනා කරනවා ....!!!
ඒ වගේම අපත් සමග දුක සතුට බෙදාගනිමින්
තවත් චිරාත් කාලයක් මෙලෙසින් එක්ව සිටීමට ශක්තිය වාසනාව ලැබේවා ...........!!!
7000 ට සුභ පැතුම්
ජය වේවා
ලස්සන කවිය
hm i too had a nice two Elder brothers
congratz for 7000+
congrats.ane matath nangi kenek hitiyanam.
![]()
![]()
රෙඩියො එකෙ පොස්ට් සීය දාලා පටන් ගත්ත ටූ හොරෙන්ම 7000 කුත් ගහල නෙ... එළ එළ ජය වේවාඅ...
7000ට සුභ පැතුම්..... ලස්සන කවිය
![]()
සුභ පැතුම් !![]()
Ela Elaz!
Congratz and wishing you Best of Luck!
ජය වේවා!
උණුසුමි සුභ පැතුම් නංගි
පොඩි හුරතලෙත් කවියක් ලියුවා එහෙනම්.
"..අගෙයි.."
මොකද කියන්නේ
අපි ඕකට මෙලඩියක් හදලා,
වොයිස් කරවලා,
විෂුවල් එකකුත් කරවමු..
මගේ අදහසක්, ඒ නිසා මට 50% ඕනමයි....
REP +++++
patta 7000ta subapathum nangi 7+
Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz toooo
wow harima lassanai..
nisadasa baladdi dukath hithuna..cz i dnt have a brother..![]()
Congrtz........![]()
waraddak penna na. hoda nirmanayak
Congratulations Too Little Nangi!
Oya thiyenne Lassanata LiyalaLassanai![]()
![]()
congrats for ur 7000th post sis
Congratz..
පට්ට විදියට ලියල තියනවා ..බොක්කටම වැදුනා ..
මට ඇහැට කදුලක් එන්න ගියා ..
ඇඩෙනවා ...
you are our Little sis .. we never forget you
rep 5 +
අලේ මට දුකයි බං........
උඹ මට නොකියම 7000ක් ගැහුවල මට දුකයි බං..............
ඈ..................ඈ....................ඌ...................................!!!!!!!!!!
මං අලනවා ඒයි..............!!!!!!
![]()
.....නිර්මාණය ගොඩක් ලස්සනයි නගෝ.....
ඔයා නම් පොඩි කාලේ අයියත් එක්ක සාමකාමීව ඉඳලා තියනවා වගේ නේද.......
මමයි අයියයි නම් පොඩි කාලේ කලේ වලි දාගත්ත එකම තමයි.....
ඒවගේ මතක සටහන් ජීවිත කාලෙටම අමතක නොවෙන්න තවමත් මූනේ ඉතිරි වෙලා තියනවා........
Congtrz![]()
7000ට සුබ පැතුම්![]()
![]()
සුබ පැතුම්![]()
හම්මටසිටි සිටි
අපේ ටූ නන්ගි 7000ක් ගහලයි කියහන්කෝ
කවිය ලොවෙත් එල.. ටූ මච් රෙප් දීලලු.සෝ සෝරි වෙන්න ඕනේ
පට්ටයි! පට්ටයි!! පට්ටයි!!!
තව තවත් අයියා වගේ (අපේ බ්ලැක්ලිස්ට්ස් සහෝර්) එලකිරි එකට ලොවෙත් සප් එක දිදී ඉදිරියටම යන්න ලැබෙන්නේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
උබට ජයෙන් ජය නන්ගියේ.
![]()
![]()
![]()
![]()
![]()
හරිම ලස්සනයි......![]()
ammooooooo noolen berila thiyenneපූස්;14386186 said:
මචං දැන් නාල ඇවිත් කණ්නාඩිය ඉස්සරහට යද්දී මේක මතක් උනේ.(කොන්ඩේ හදන්න ගියෙ හරිද, පීරන්න නෙමේ නිකන් බැලන්ස් කරගන්න
)
මගෙ දකුණු ඇහැට අඟලක් යටින් කැලලක් තියෙනවා. ඒක උනේ අපේ Store Room එක ගාව ඉඳන් අපෙ අයියා (පොඩි කාලෙ) කෙක්ක අරන් එද්දී සයිඩ් එකේ හිටපු මගෙ ඇහැ ළඟ පිහිය වැදිලා.
නූලෙන් බේරුනේ නැත්තන් එක ඇහැක් ඉවරයි. හොස්පිටල් එකට ගියාම ඩොකා කිව්වලු, ඇස් බෝලෙට සෙන්ටිමීටරෙන් බේරිලා තියෙන්නෙ කියල
ඉතින් මචං ඔය වගේ දේවල් වලින් පොඩි උන් පරිස්සන් කරගන්න ඕනෙ. අපි වගේ වතු අස්සෙ ඉන්න එවුන්ට ඔව්ව වෙනවා සාමාන්‍යයෙන්. එක නිසා වැඩිය ගානක් නෑ අපිට නං.
එදා ඒ වැඩුන වෙලාවේ ඉඳල අයියා මචං ඇඬුවා දවසම. මට ඒක මතකයි.ඇහැට බේත් දාල ගෙදර ගෙනල්ලත් සෑහෙන වෙලාවක් මූ ඇඬුව. පොඩිම පොඩියිනෙ බං. අනික්වා මට එච්චර මතකයක් නෑ බං.
එදා ඉඳල අද වෙනකන් ඌ මට කිසි දෙයක් වෙන්න ඉඩ තියල නෑ. වලි දාගත්තට ගෙදර ටික වේලාවෙන් ශේප්.
![]()
තව මාස 5 කින් විතර උගෙ වෙඩින් එකඅදත් අපිත් එක්ක. බැන්දමත් අපිත් එක්කම තමයි.
මට ඉතින් සිරාම සන්තෝසයක් දැනෙන්නෙ ඒව මතක් වෙනකොට. ඉස්සරහටත් ඌ මං එක්ක ඉන්නව කියල හිතන කොටත් සතුටුයි.