හැබැයි නව පරපුරේ කියන ගායකයොත් හොඳ තේරුමක් තියන සින්දු ගායනා කරලා තියනවා නේද......![]()
ඔව් ඔව් නැහැ කියනවා නෙමේ ! ඒ අතරින් කසුන් කල්හාරයන් ප්රධාන තැනක් ගන්නවා මට නම් !! සැඟවුන අර්ථයකින් හදවත අවදිකරන, මනස නිවාලන එක ගීතයකට කරන්න පුළුවන් ! අලුත් පරණ භේදයක් නෑ !!






.