paralk 4000 වෙනුවෙන් මෙන්න මගෙන් සුබ පෑතුම්...![]()

ඔව් එහෙම ප්රශ්නයක් නම් තියනවා තමයි.....දැන් කාලේ පද අතරේ ගැලපීමක්වත් නැති සින්දුත් තියනවනේ........![]()

මම එලකිරි එකේ කරන්නෙ නැහැනෙ...![]()
අනිවාර්යෙන්ම...... ඒත් අයියා කිව්වත් වගේ සමස්තයක් විදියට දැන් තියන සින්දු වලින් බහුතරයක් පරණ සින්දුවලට වඩා අඩු මට්ටමක තියන බව මමත් පිලිගන්නවා.......ඔව් ඔව් නැහැ කියනවා නෙමේ ! ඒ අතරින් කසුන් කල්හාරයන් ප්‍රධාන තැනක් ගන්නවා මට නම් !! සැඟවුන අර්ථයකින් හදවත අවදිකරන, මනස නිවාලන එක ගීතයකට කරන්න පුළුවන් ! අලුත් පරණ භේදයක් නෑ !!



pahaidili karapan okaයහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න

ikmanin denawaa machan![]()
හොට්ටො,තොට වෙන කියන්න දෙයක් නැත්තං පෝස්ට් නොදා හිටු!!යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න
