2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැ‍යි නව පරපුරේ කි‍යන ගා‍යක‍යොත් හොඳ තේරුමක් ති‍යන සින්දු ගා‍යනා කරලා ති‍යනවා නේද......:rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඔව් නැහැ කියනවා නෙමේ ! ඒ අතරින් කසුන් කල්හාරයන් ප්‍රධාන තැනක් ගන්නවා මට නම් !! සැඟවුන අර්ථයකින් හදවත අවදිකරන, මනස නිවාලන එක ගීතයකට කරන්න පුළුවන් ! අලුත් පරණ භේදයක් නෑ !!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    117.gif


    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් ඔව් නැහැ කියනවා නෙමේ ! ඒ අතරින් කසුන් කල්හාරයන් ප්‍රධාන තැනක් ගන්නවා මට නම් !! සැඟවුන අර්ථයකින් හදවත අවදිකරන, මනස නිවාලන එක ගීතයකට කරන්න පුළුවන් ! අලුත් පරණ භේදයක් නෑ !!

    :yes: :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න

    yojanawak ----

    dathkibula aiya karapu mahagamsekara yange wadasatahana
    mata ahanna une na

    dan me mase sasa th e wage program ekak karanna inne
    eka nam ahanna puluwan wei (mama hithanawa)

    mama hithanne ewani wada satahan
    record kalla wadasatahanata sawan denna bari una aya wenuwen

    nawatha wikashayak hari, download kara ganna hari puluwan wena widiyata yam deyak karanna kiyala

    mama elakiri redio team eken saha viseshayen

    dan kibula sa sasliit gen illanawa.
    Edit/Delete Message
    ikmanin denawaa machan :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තියෙනවා බන්.... තේරුම විතරක් මදි කියල හිතෙන්නේ....
    ඔව් එහෙම ප්‍රශ්න‍යක් නම් ති‍යනවා තම‍යි.....දැන් කාලේ පද අතරේ ගැලපීමක්වත් නැති සින්දුත් ති‍යනවනේ........:rolleyes::rolleyes::rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව්...ඉදිරියේදි එහෙම දෙයක් එකතු වෙනවා...පරන වැඩසටහන් ඔයාලට ගන්න පුලුවන් එතනින්...:)
    kawada withra weyidha :dull:.mata giya sathye show ekak thma hambune nae
    :(.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියම වැඩක් කියන්න හදනකොට karanwalu
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :) එත් මම අහල තියෙනවා පරණ සින්දු වල මුල් වචන වල විශේෂිත අකුරු යොදා ගන්නවා කියල ..හරියට දන්නේ නැ....
    ඒක නම් මම කියන්න දන්නෙ නෑ..

    හැබැ‍යි නව පරපුරේ කි‍යන ගා‍යක‍යොත් හොඳ තේරුමක් ති‍යන සින්දු ගා‍යනා කරලා ති‍යනවා නේද......:rolleyes::rolleyes::rolleyes:
    ඔව්. හැබයි අඩුයි..
     
    Status
    Not open for further replies.