මියුසික් විඩියෝ වල විපකය් තමා ඔය.පැහැදිලිවම ඇත්ත කතාවක්......දැන් තියන සින්දුවල ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය කියන විදියේ තාවකාලික පිනවීමක් විතරයි......
ටික කාලයක් ඒ සින්දු හැමවෙලාවම අහනවා.....පස්සේ ඒ සින්දුව තිබ්බා කියන එකක් අමතක වෙලා......![]()
අඩෙල් කියපු වැකිය මතක් වෙන්නෙ ඔය වෙලාවට..





.


