2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැහැදිලිවම ඇත්ත කතාවක්......දැන් ති‍යන සින්දුවල ගොඩක් වෙලාවට ති‍යෙන්නේ ඔ‍ය කි‍යන විදි‍යේ තාවකාලික පිනවීමක් විතර‍යි......:yes::yes::yes:
    ටික කාල‍යක් ඒ සින්දු හැමවෙලාවම අහනවා.....පස්සේ ඒ සින්දුව තිබ්බා කි‍යන එකක් අමතක වෙලා......
    :rofl::rofl::rofl:
    මියුසික් විඩියෝ වල විපකය් තමා ඔය.
    අඩෙල් කියපු වැකිය මතක් වෙන්නෙ ඔය වෙලාවට..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලා ඇතුළු සියලු සහෝදරයන්ට ස්තුතිය, නැවත හමුවෙමු!

    00020404.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක තිබුනේ කො‍යි කාලේ වගේද අ‍යි‍යේ......:baffled::baffled::baffled:

    :baffled: 80 දශකයේ තමා පටන් ගත්තේ ! ඕකෙන් තමා ෂර්ලි වෙජන්ත, චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන හෙට්ටිඅරච්චිලා වගේ ගායකයන බිහි උනේ ! ඔය මහරගම තියෙන්නේ මාධ්‍යස්ථානේ ! ඕක අයිති යෞවන කටයුතූ හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට ! ඕකෙන් නාට්‍ය, රංග පිළිබඳව හදාරන්න අවස්තාව දුන්න ! දැන් නම් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද කියල සැකයි :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවාසනාවට ඇත්ත කතාවක්.....:baffled::baffled::baffled:
    හබැ‍යි සින්දුවක video එකෙන් මිනිස්සු රවට්ටන එක නම් වැඩි‍ය සාර්තක නෑ......
    :rolleyes::rolleyes::rolleyes:
    :yes::yes:
    un rawatenwa withrayi:dull:.
    :yes: minissu rawattanna hondama methord eka bageta andagena inne kellek dana eka
    :dull:
    internet eke enna ewunwa nam oya method ekan rawattanna bae:dull:.athisyinma asarthka kramayak:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: minissu rawattanna hondama methord eka bageta andagena inne kellek dana eka
    ඔව්....දැන් ගොඩක් music videos වල කරලා ති‍යෙන්නේ ඔ‍ය ප්‍රෝඩාවනේ.....හැම තැනම market කරන්නේ ඕකනේ.....:rolleyes::rolleyes::rolleyes:
    සරලව කිව්වොත් බලපන්කෝ එලකිරි‍යේ වුනත් 18+ or hot කි‍යලා තිබුනොත් අනිත් threads වලට වඩා
    comments ගාණ සෑහෙන වැඩි‍යිනේ.....:P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: 80 දශකයේ තමා පටන් ගත්තේ ! ඕකෙන් තමා ෂර්ලි වෙජන්ත, චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන හෙට්ටිඅරච්චිලා වගේ ගායකයන බිහි උනේ ! ඔය මහරගම තියෙන්නේ මාධ්‍යස්ථානේ ! ඕක අයිති යෞවන කටයුතූ හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට ! ඕකෙන් නාට්‍ය, රංග පිළිබඳව හදාරන්න අවස්තාව දුන්න ! දැන් නම් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද කියල සැකයි :baffled:
    රූකාන්තත් ඕකෙන් නේද ආවෙ ?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ අනිවා මාත් පිලිගන්නවා විශුවල් තියන සිංදු චාටර් කියලා පරණ සිංදුවලට වඩා. ඒ වුනාට දෙයක් කියන්න ඕනා බන්. ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට වඩා ඔය විශුවල් තියන සිංදුවල වීඩියෝ කොලිටි එකයි ඉන්න කෙල්ලොයි නම් පට්ට :D:P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව්....දැන් ගොඩක් music videos වල කරලා ති‍යෙන්නේ ඔ‍ය ප්‍රෝඩාවනේ.....හැම තැනම market කරන්නේ ඕකනේ.....:rolleyes::rolleyes::rolleyes:
    සරලව කිව්වොත් බලපන්කෝ එලකිරි‍යේ වුනත් 18+ or hot කි‍යලා තිබුනොත් අනිත් threads වලට වඩා
    comments ගාණ සෑහෙන වැඩි‍යිනේ.....:P:P:P

    eka nam aththa... pana dagena honda thread ekak danawa ... ekek comment ekak denne ne.. balanne ne... +18 kiyala dammoth ona tharam hits :angry:
     
    Status
    Not open for further replies.