me kathawa kageda kiyala ubala dannawada? nama patan ganne R walin



උඹ අමද්‍යප සංගමයේ නම් බොන්න එපා..... ඔන්න කිව්වා....නැත්තම් ඒ පවට කරගහන්න වෙන්නෙත් මට තමයි.....![]()
mama ehma hithnne nae ban
daanna puus 5k..... eka thamai aththa....පූස්;14388390 said:හැම කෙල්ලම එහෙම නෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි
මේක දැකල මම කෙනෙක් එක්ක VM එකක ගිය පොඩි දෙයක් මෙතන දාල යන්නන්.
උඹ මගේ ලව් එක,
මගේ පළවෙනි එක..
උඹට නම් විසි එක,
ඒ වුනත් මගෙ එක..
දුන්නෙමි හාර්ට් එක,
නෑ ලැබුනෙ උඹෙ එක..
තෑගි දුන්නත් එක එක,
උඹ වෙනම ලෝකෙක..
විසි දහසෙ චේන් එක,
දුන්නට උනේ නැති එක..
හතලිහේ මුදු දෙක,
දැම්මම හැඩයි ඇගිලි දෙක..
ඒ වුනත් වුන් නැති එක,
වැඩි උන එකයි ලව් එක..
ඉන්පස්සෙ මාසෙක,
මීටින් උනේ නැති එක..
පැනල බොට මල් එක,
තිබ්බනේ මට බූට් එක..
මෙයාත් හොඳට බැට කාපු පොරක් කියල කියනව සසා අයියගෙන් මට අහන්න හම්බුනා එදා
--------------------------------------------------------------
පිළිතුර
උඹ මගෙ ලවු එක නං
මගේ පලවෙනි එක නං
විසි එකක් උනත් මං
උනත් උඹේ එක මං
වෙන්නෙ නෑ හිතුව එක බං
වෙනම ලෝකෙක නං මං
දුන්නත් උඹේ හාට් එක බං
නොදුන්නොත් මගේ එක මං
තෑගි මට වැඩක් නෑ බං
වෙනම ලෝකෙක නං මං
දුන්නත් චේන් විසිදහසෙ බං
බෙල්ල ලක්සන උනත් මං
වෙන්නෙ නෑ හිතුව එක බං
වෙනම ලෝකෙක නං මං
මුදු දෙක හතළිහක් උනත් බං
හැඩඟිලි තිබුනත් වැඩක් නෑ බං
වෙන්නෙ නෑ ඒත් ලවු බං
වෙනම ලෝකෙක නං මං
ලවු එක වැඩි උනේ උඹේ බං
මගෙ නෙමෙයි වැඩි උනේ බං
ඉන්පස්සෙ මාසෙක මං
මීටින් උනේ නැතත් බං
මට මල පයින්නෑ බං
උඹට මම ලවු නං
තිබ්බත් මට බූට් උඹ බං
තියන්නෑ මම නං
උඹට මම ලවු නං
මම ලවු කලේ නැත
උඹයි මට ලවු කළේ හද
අනේ උඹ පව් නෙද
මට ඉතින් ගානක් නැත
ලවු එක විතරක් පතන
උන් අද ලොවෙත් නැත
හිටියත් එකෙක් අද
එවුන් අසරණ කරයි
අපෙ ගොන් කඳ
පූස් - ඤාව් ඤාව් ඤාව්

වරෙන් වරෙන්... මෙගා කථාවක් දැන් ඉවර උනා විතරයි
අරා අයිය........
kella thamuse kiwwa ?samahara vita kella hithen widawanna athi a wachaneta



පූස්;14388390 said:හැම කෙල්ලම එහෙම නෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි
මේක දැකල මම කෙනෙක් එක්ක VM එකක ගිය පොඩි දෙයක් මෙතන දාල යන්නන්.
උඹ මගේ ලව් එක,
මගේ පළවෙනි එක..
උඹට නම් විසි එක,
ඒ වුනත් මගෙ එක..
දුන්නෙමි හාර්ට් එක,
නෑ ලැබුනෙ උඹෙ එක..
තෑගි දුන්නත් එක එක,
උඹ වෙනම ලෝකෙක..
විසි දහසෙ චේන් එක,
දුන්නට උනේ නැති එක..
හතලිහේ මුදු දෙක,
දැම්මම හැඩයි ඇගිලි දෙක..
ඒ වුනත් වුන් නැති එක,
වැඩි උන එකයි ලව් එක..
ඉන්පස්සෙ මාසෙක,
මීටින් උනේ නැති එක..
පැනල බොට මල් එක,
තිබ්බනේ මට බූට් එක..
මෙයාත් හොඳට බැට කාපු පොරක් කියල කියනව සසා අයියගෙන් මට අහන්න හම්බුනා එදා
--------------------------------------------------------------
පිළිතුර
උඹ මගෙ ලවු එක නං
මගේ පලවෙනි එක නං
විසි එකක් උනත් මං
උනත් උඹේ එක මං
වෙන්නෙ නෑ හිතුව එක බං
වෙනම ලෝකෙක නං මං
දුන්නත් උඹේ හාට් එක බං
නොදුන්නොත් මගේ එක මං
තෑගි මට වැඩක් නෑ බං
වෙනම ලෝකෙක නං මං
දුන්නත් චේන් විසිදහසෙ බං
බෙල්ල ලක්සන උනත් මං
වෙන්නෙ නෑ හිතුව එක බං
වෙනම ලෝකෙක නං මං
මුදු දෙක හතළිහක් උනත් බං
හැඩඟිලි තිබුනත් වැඩක් නෑ බං
වෙන්නෙ නෑ ඒත් ලවු බං
වෙනම ලෝකෙක නං මං
ලවු එක වැඩි උනේ උඹේ බං
මගෙ නෙමෙයි වැඩි උනේ බං
ඉන්පස්සෙ මාසෙක මං
මීටින් උනේ නැතත් බං
මට මල පයින්නෑ බං
උඹට මම ලවු නං
තිබ්බත් මට බූට් උඹ බං
තියන්නෑ මම නං
උඹට මම ලවු නං
මම ලවු කලේ නැත
උඹයි මට ලවු කළේ හද
අනේ උඹ පව් නෙද
මට ඉතින් ගානක් නැත
ලවු එක විතරක් පතන
උන් අද ලොවෙත් නැත
හිටියත් එකෙක් අද
එවුන් අසරණ කරයි
අපෙ ගොන් කඳ
පූස් - ඤාව් ඤාව් ඤාව්



good Night 


මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
Adios Amigos.
me kathawa kageda kiyala ubala dannawada? nama patan ganne R walin

