Aththada dan na C news thibbe....aththa wenna athi ban...ane manda itin...
පොදු රද සමුළුවට රාජ්‍ය නායකයන් නාවත් සුපිරි කාර් 60 ක් සහ යතුරු පැදි ගෙන්වයි: සජින්ගේ කරළ පැහිලා--------
(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.01, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත යයි කියන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ප්‍රධාන රටවල් කිහිපයක් සහභාගී නොවන බව දැනටමත් දන්වා තිබියදී එම සමුළුව තම මඩිය තර කර ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස සජින් වාස් ගුණවර්ධන ඉදිරියට දමා ගනිමින් මරා රෙජීමය කටයුතු කරමින් තිඛෙන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
සමුළුවට සහභාගී වන සෙසු රාජ්‍ය නායකයන්ගේ ගමනා ගමනය සඳහා බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුපිරි රථ 60 ක් දැනටමත් සජින් වාස් ගුණවර්ධන විසින් සිය ඇම්බැට්ටයන් හරහා ඇනවුම් කර තිබේ. මෙම බීඑම්ඩබ්ලිව් සුපිරි රථ සියල්ල ඩීසල් වර්ගයේ රථ වන අතර එක් රථයක් බදු සහ ප්‍රවාහන ගාස්තු හැර ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ සියය ඉක්මවන බවද වාර්තා වේ.
මෙම සුපිරි බීඑම්ඩබ්ලිව් රථ වලට අමතරව රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට සහ යුද හමුදාවට සුපිරි මෝටර් සයිකල් රථ විශාල තොගයක්ද ඇනවුම් කර ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.
පසුගියදා අල්ලස් ගත්තා යැයි බොරු පැමිණිල්ලක් ගොඩ නගා නියෝජ්‍ය රේගු අධ්යක්ෂ වරයෙකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේදී මරා රෙජීමයේ කසිප්පු ව්‍යාපාරයට ගෙන්වූ ස්ප්‍රීතු තොගයකට බදු ගැසීම හේතුවක් වූවාට අමතරව සජින් වාස් ගුණවර්ධන විසින් ආනයනය කළ වාහන තොගයකට එම රේගු අධ්යක්ෂ වරයා බදු අයකිරීමට යෑම ගැන ඇතිවූ කතාබහක් ද හේතු වී ඇතැයි දැන ගන්නට තිබේ.
සජින් වාස්ගේ මැදිහත් වීමෙන් මෙරටට ගෙන්වූ වාහන තොගයකට බදු අයකිරීමට යෑමේදී ජනාධිපති පුටුවේ සිටින පිස්සු මරා එය බදු වලින් මුදා හරින්නැයි පවසා ඇත. එහිදී රේගු අධ්යක්ෂ වරයා පවසා ඇත්තේ නීතිය අනුව සියයට 7 ක බද්දක් අය කිරීමට සිදුවන බවයි. එයත් අවශ්‍ය නැතැයි පිස්සු මරා කියා ඇත. ඊට පසුව එම වාහන තොගය අදාල පුද්ගලයා නිශ්කාශනය කර ගෙන යෑමට පැමිණි විට රේගු අධ්යක්ෂ වරයා පවසා ඇත්තේ ජනාධිපති කීවා වුවද එය තමාට ලිඛිතව ලැබී නැති බවයි. එහිදී දුරකථනයෙන් ඔහු අමතා ඇති සජින් වාස් ගුණවර්ධන අමු තිත්ත කුණු හරුපයෙන් අදාල රේගු නිලධාරියාට බැන වැදී ඇත. "ජනාධිපති කටින් කීවා නම් ඒක තමයි යකෝ නීතිය තෝ ඒක දන්නේ නැතිනම් දැන ගනින්" සජින් පවසා තිබේ.
එහිදී තමා කරන්නේ ද රාජකාරියක් යැයි කියා ඇති නිලධාරියා "ඉතින් ඒ නියෝගය ලිඛිතව දෙන්නැ"යි බොහෝම සාවධානව පවසා ඇත. කිසිදු නීතියක් නැතිව මැදමූලනේ ඇෙඟ් හයියෙන් ක්‍රියා කරන ගංකබරයන්ගේ ඌෂ්ණය මත සජින් වාස් ඉතාම තදින් බැන වැදී කිසිදු බද්දක් නොගෙවා පමණක් නොව ලිඛිත කිසිදු නියෝගයක් නැතිව වාහන තොගය බලෙන්ම රැගෙන ගොස් ඇත. පසුව එම නිලධාරියාට ව්‍යාජ අල්ලස් චෝදනාවක්ද හදා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධානාගාරයේද ලැග්ගෙව්වේය. දැන් එම නිලධාරියා ඇප මත නිදහස් වී සිටියද රැකියාව අහිමි වී තිබේ.
සජින් වාස් මෙම සුපිරි බීඑම්ඩබ්ලිව් වාහන 60 සහ මෝටර් සයිකල් ගෙන්වන්නේ ද ඒ ආකාරයටම විය යුතුය.