American pie sri lanka ? :O (uncensored)

Slifer

Member
Dec 17, 2007
254
5
0
Kodi tika:
Iraq/Egypt, Swaziland, Colombia, Sri Lanka
Italy flag eka thanikarama wenas sahodaraya... Venezuela flag eka Colombia eka wageyi, namuth eke tharu godakuyi thawa 'coat of arm' symbol ekak thiyanawa... :)
 
දාන්නවද ? ඇයි ලංකාවේ කොඩිය ට්ව එකේ තියෙන්නේ කියලා ?
මේ ෆිල්ම් එක ගහපු කාලේ Cricket Match එකක් තිබිලා තියනවා .
එකේ ලංකාවත් හොදට සෙල්ලම් කරලා තියනවා .

ඉතිං එක නිසා තමයි ලංකාවේ කොඩිය මේ Tv එකේ අලවලා තියෙන්නේ ..

මේක Cricket පිස්සෙක් ගේ වැඩක්
නමුත් ෆිල්ම් එකට මේ Tv එක ගනිද්දී ඒක ගලවන්න අමතක වෙලා :yes: