ගෙදර ඉඳන් ග්‍රහලෝකාගාරයක් හදන්න.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    ගෙදර ඉඳන් ග්‍රහලෝකාගාරයක් හදන්න.

    මෙන්න කාට කාටත් ගොඩක් වටින Software එකක්.අපි හැමෝම වාගේ කොළඔ තියෙන ග්‍රහලෝකාගාරයට ගිහින් තියෙනවා?ඒත් කවුරැහරි හිතලා තියෙනවද කොහොමද මෙීක කරන්නේ කියලා.එක විදියක් තමයි Video එකක් හදලා ඒකට Voice add කරලා projector එකක් මගින් තිරයකට ගන්න එක.ඒක තමයි හුගක් අය පාවිචිචි කරන සාමීප්‍රදායක ක්‍රමය.අනිත් ක්‍රමය තමයි මෙි සදහාම නිපදවපු Software එකක් පාවිචිචි කරලා අපිට කැමති කැමති විදියකට අහස Discover කරන එක.

    මෙහෙමයි වැඩෙී මුලින් පහල තියෙන Link එකෙන් Software එක Download කරගන්න.

    a94b4de2eca825d809e940ddd6d6aa60.jpg

    media_1244047805107.png

    media_1244049628888.png

    උපුටා ගැනීමක්
    Code:
     http://www.softwaresinhalen.com/2012/11/blog-post.html
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    ‍ගොඩක් ප්‍රයොජනවත්...ස්තුතියි :D
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    wade nam hoday habay ubawa thamay dirawannaththe :oo:

    හොඳ දෙයක් බෙදාහදා ගන්නට ජාති බේදයක් ඕනේ නෑනේ. ජ්හොඳ දෙයක් හමෝමත් එක්ක බෙදාගන්න එක සතුටක්... ඒකයි එලක්‍රියේ මේක මම දැම්මේ. :cool:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    wade nam hoday habay ubawa thamay dirawannaththe :oo:
    :rolleyes:

    හොඳ දෙයක් බෙදාහදා ගන්නට ජාති බේදයක් ඕනේ නෑනේ. ජ්හොඳ දෙයක් හමෝමත් එක්ක බෙදාගන්න එක සතුටක්... ඒකයි එලක්‍රියේ මේක මම දැම්මේ. :cool:

    :D:D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    හොඳ දෙයක් බෙදාහදා ගන්නට ජාති බේදයක් ඕනේ නෑනේ. ජ්හොඳ දෙයක් හමෝමත් එක්ක බෙදාගන්න එක සතුටක්... ඒකයි එලක්‍රියේ මේක මම දැම්මේ. :cool:

    :yes::yes: TFS Rep++ added
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හොඳ දෙයක් බෙදාහදා ගන්නට ජාති බේදයක් ඕනේ නෑනේ. ජ්හොඳ දෙයක් හමෝමත් එක්ක බෙදාගන්න එක සතුටක්... ඒකයි එලක්‍රියේ මේක මම දැම්මේ. :cool:

    ඔව් එක නං ඇත්ත එත් මට උඹවයි අර ගේකමලුයි සිරාජ් කියන පො** ඩයල් එකයි සුනිමල් සහ ඉරෝෂන් කියන ගම ලබ්බෝ දෙන්නවයි තමයි පෙන්නන්නම බැරි එළකිරි එකේ :P

    අර සිරාජ් කියන එකා මන් දැක්ක ලඟදි පාකිස්තානේ ජර්සියක් ඇදල මැච් එකකට ගිහින් ඉන්න පොටෝ එකක්. පර බල්ලා සර්ව ආගමික සහජීවනය ගැන කතා කරන්න එනවා එළකිරි එකේ :oo:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    sure na mu dena ewa nam, mu hambaya ne :P
    +rep

    මම Links දීල තියෙන්නේ ඔරිජිනල් සොෆ්ට්වෙයා එක දෙන සයිට් එකේ Links වලින්මයි... වී එල් සී ප්ලේයර් එක හදන අයගේම වැඩක් තමයි මේකත්. මෙන්න ලින්ක් එක...

    Code:
    http://sourceforge.net/projects/stellarium/