ගාල්ලෙදි සෙට් වෙමුද ?

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    කවුද අම්බලන්ගොඩ ....යකෝ මමත් අම්බලන්ගොඩ නේ.....
    Kattiya ona taram innawa machan... Feb 25 set weyan apith ekka :yes::yes:

    උබ මෙහෙ ඉදන්ම යන්න එනව නම් එනව,, නැත්තම් මම එන්නෙ නෑ..

    Apo akath iwarai wage :(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන් බොන්න පුලුවන්බොන්තියෙනවාද ? එළකිරි නියමයි.. දිනය, වෙලාව, තැන කියපන් මචාන්... උත්සහා කරනවා එන්න උපරිමයෙන්...:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචාන් බොන්න පුලුවන්බොන්තියෙනවාද ? එළකිරි නියමයි.. දිනය, වෙලාව, තැන කියපන් මචාන්... උත්සහා කරනවා එන්න උපරිමයෙන්...:yes::yes:
    ඕවා අහන්නත් දෙයක්ද..;);)
    අනිවා සෙට් වෙමු...:yes::yes::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබලා එන කොට මොන්වයි අරන් එන්නෙ:rolleyes:
    එනකොට අර ලමිස්සිවත් එක්ක වරෙං:P

    අරූගෙ දානෙ ගෙදරට ලීටරෙ අයිස්‌ කිරිං එකක් අරන් එන්නම් :dull:
    එදාට වහල නේද අරව.. කොහොමෙයි ඉතින් කොරන්නෙ මේවා
    2.gif

    කව්ද ළමිස්සි :frown::frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අරූගෙ දානෙ ගෙදරට ලීටරෙ අයිස්‌ කිරිං එකක් අරන් එන්නම් :dull:
    එදාට වහල නේද අරව.. කොහොමෙයි ඉතින් කොරන්නෙ මේවා
    2.gif

    කව්ද ළමිස්සි :frown::frown:
    දියවෙයි නෙ යකො:oo:මම නම් කියන්නෙ නරක වැඩ නොකර ඉමු කියලා:cool:ඔව් උබලට ඔනෙ නම් අරන් වරෙං:P

    අර ලමිස්සි:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දියවෙයි නෙ යකො:oo:මම නම් කියන්නෙ නරක වැඩ නොකර ඉමු කියලා:cool:ඔව් උබලට ඔනෙ නම් අරන් වරෙං:P

    අර ලමිස්සි:P

    මහ බලු මිනිස්සු ඕයි.. :oo:
    2.gif

    ආගන්තුක සත්කාර තුක්‌ විතරක් බලු බැල්ලියො
    2.gif