EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් ඉතින් ... අද මොනවද පාටියෙ සුවිසේෂී සිදුවීම් ... King හරි Mipura හරි online එනකන් ඉන්න වෙනව :P
    මැදගෙන නැමිලා හිටපන්කෝ....:frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සුද මලයෝ, උඹ එල කොල්ලෙක්නේ....:yes::P
    මොකාද උඹට පොලු කාරයා කිඋවේ, කඩනවා හතර හන්දි.... :frown:;)
    ඔව් ඔව් කියපන් කියපන්...ඕකගේ හතර හන්දි , තුන්මං හන්දි , රවුන්ඩ බවුට් ,ට්‍රැෆික් ලයිට් සේරම කඩලා දාන්න ඕනේ...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ටික බලල රෙද්දක් ඇඳගෙන ෆේක් කාරයයි, උගේ නියම එකයි ආයෙත් එයිද බලමු.....:rolleyes:
    විලි ලජ්ජා නැතිකම මොකටද මන්ද ලොකුයි කියනවනේ, ඒක නිසා කියන්නත් බෑ....:eek:
    හරි ජාතකයක් තියෙන එකෙක් නම් ෆේක් වලින් ඇවිත් ඔය වගේ පො*න වැඩ කරන්නේ නෑ.... :frown:

    මුන් අවජාතක *සියෝ *සාවෝ බන් අම්මගෙන් කිරි බීපු එකෙක් නම් ෆේක් හදාගෙන එයිද ? :rofl: කොන්දක් තියෙනවා නම් කෙලින් ඉන්න එපෑ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්න බැරි වෙච්ච එක ගැන නම් දුකයි... ඒත් වැඩේ එලටම ගිහිල්ලනේ.. ඒ ඇති... :):):)
    උඹල තුන්දෙනාවම මතක් කලා බන් සැරින් සැරේ, අප්‍රේල් කොහොම හරි සෙට් වෙමු....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල තුන්දෙනාවම මතක් කලා බන් සැරින් සැරේ, අප්‍රේල් කොහොම හරි සෙට් වෙමු....:rolleyes:

    මුන් තුන් දෙනා නැතුව හෙන පාලුයි.. කොසා එනකං බර්ගර් බන් මග බලන් හිටියා :baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙම ටැගයේ නිදාන කතාව පවසනු මැනැව :P
    :dull: :rolleyes: :rolleyes:
    යටගිය දවස හොම්ගම් නුවරැ බාව දිග දන්තයෙක් කිඹුල් විලා නම් වාසලක දැහැමෙන් සෙමෙන් කල් ගෙවන කල්හි.. නියමිත වේලාවටම එහි සැපැත් වූ නරපනුවන් සත් දෙනෙකි. ඒ කවුරුන්ද යත්...
    *තරි පූරී නොහොත් fakeමාරපුත්‍ර හිට්ලර්,
    *බස් රත්නෙ නොහොත් අයි ජී අයි නොහොත්, ලැප් වලදන්නා නොහොත්, ත්‍රෙඩ් (*) කන්නා නොහාත්... මුගෙ ගැන පසුව කියමි:dull:)
    *දේහදාරී වූද, කුකුල් මාංස රාත්තල් ගණනාවක් කෙලමියි පුරසාරම් දෙඩවූද සන්බොයියා ,
    *සීරියස් පෙනුමැති මරිසිපාල නොහොත් දෙනකිං වැල ස්පෙශලිස්ට්,
    *හිට්ලර්ගේ නංගීගේ සිත් දිනාගත්,මහෝගනී දැවයේ පැනිරස සොයාගත්,ප්‍රවීන වාස්තු විදයාඥ මිනි ලොක්කා,
    *වැඩි හාවක් හූවක් නොමැති ඔන්ලයින් ජීවිතයෙන් නාස් ලනුව සවිකරගත් නැව් කැප්ටන් සන්ජී
    *කිඹුල් විලාහි අධිපති වූද, දන්තයා වූද,කළාකරුවෙකු වූද, නව පන්නයේ ආහාර අත්හදාබලන්නා වූද හිතවත් දත් කිඹුල් මානවකයා..
    *අවසන .. පෙර දින මූඩියක් පෑගුනු බෝලමිටි කන්ටැක්ට් ස්ප්‍රේ කාරයෙක්ගෙං හුයනු කීපයක් ඇසීමෙන් හටගත් චිත්ත සන්තාපය හේතුකොටගෙන එහි සපැමිණි මම මහත්තයා :cool::cool:

    මෙලෙස සපැමිණි සියල්ලන් දන්ත මානවයාගේ රසබොජුනෙන් සන්තර්පනය වී , උක්ත සදහන් ලැප් වලදන්නා දිව්‍ය රථයෙන් නිවස බලා ගමන් කරනා කල්හි... අතිශ‍යින්ම රාත්‍රීය උදා වීමට යෙදුනු බැවින්...දුරින්(ඩොටේ) පැමිණි මානවකයා වූ දෙනකිං වැලකිං මානවකයා ලැප් වලදන්නා නිවසේ අද දින රාත්‍රිය පහන් කොට නිවසටැ යම්හැයි ඉටා ගත්තෝය.
    ඉක්බිතිව දෙනකිං වැලකිං මානවකයා එදින රාත්‍රිය පහන් කිරීම සදහා ඇගලා ගැනීමට යම් ඇගළුමක් ඉල්ලීමට ඉටා,
    "එම්බල ලැප් වලදන්නානෙනි... තොප විසින් පරිහරණය කරන ලද නමුත්... හොදින් සෝදා... අව්වේ වියලා ගත් අළුත් සරම් කඩමාල්ලක් මා හට ලබා දුන මැනවැයි කීය...... ":rofl:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන කිනා අද රත්නේගේ ගෙදර නවතින බැවින් දෙන කිනා විසින් රත්නෙට කියන ලද්දකි ! :baffled::rofl:
    එහෙනං ඌට සරමක් නෙමෙයි හෝදපු ඩෙනිමක් ඕනෙ වෙන්නෙ!! :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Elakiriyen mata labuna daayadaya umbala thamai ban :cool:
    මටත් එසේමයැ.... :yes::cool::)
    මොන ෆේක් වලින් ඇවිත් පොන්* වැඩ කලත් අපේ යාළුකම කඩන්න බෑ මචන්....:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් කියපන් කියපන්...ඕකගේ හතර හන්දි , තුන්මං හන්දි , රවුන්ඩ බවුට් ,ට්‍රැෆික් ලයිට් සේරම කඩලා දාන්න ඕනේ...:yes::yes:
    :baffled: ඇත්තටම කව්ද බං එහෙම කිව්වෙ...
    මේ මටත් අර යාරිස් එකේ හැප්පුන වර්ගයේ බයික් එකක් ඕනෙ
    9.gif
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුන් තුන් දෙනා නැතුව හෙන පාලුයි.. කොසා එනකං බර්ගර් බන් මග බලන් හිටියා :baffled::rofl:
    ඇයි තරීස් ස්පෙශල් බර්ගර් 2.. :rofl:
    මං හිතුවා ඇගිල්ලක් තමයි රෝස් කරලා දාන්න වෙන්නෙ කියලා :baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට අනිවාර්‍යයෙන් තියෙන්න ඕන! මම dvd 8ක් කිඹුලට දුන්නෙ ලමයි ඉන්න උන්ට ඉස්සෙල්ලා දීලා ඊට පස්සෙ අනිත් අනාතයන්ට දීපන් කියලා.. :dull:
    ගන්න අමතක උනා....:baffled::sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: :rolleyes: :rolleyes:
    යටගිය දවස හොම්ගම් නුවරැ බාව දිග දන්තයෙක් කිඹුල් විලා නම් වාසලක දැහැමෙන් සෙමෙන් කල් ගෙවන කල්හි.. නියමිත වේලාවටම එහි සැපැත් වූ නරපනුවන් සත් දෙනෙකි. ඒ කවුරුන්ද යත්...
    *තරි පූරී නොහොත් මාරපුත්‍ර ෆේක් හිට්ලර්,
    *බස් රත්නෙ නොහොත් අයි ජී අයි නොහොත්, ලැප් වලදන්නා නොහොත්, ත්‍රෙඩ් (*) කන්නා නොහාත්... මුගෙ ගැන පසුව කියමි:dull:)
    *දේහදාරී වූද, කුකුල් මාංස රාත්තල් ගණනාවක් කෙලමියි පුරසාරම් දෙඩවූද සන්බොයියා ,
    *සීරියස් පෙනුමැති මරිසිපාල නොහොත් දෙනකිං වැල ස්පෙශලිස්ට්,
    *හිට්ලර්ගේ නංගීගේ සිත් දිනාගත්,මහෝගනී දැවයේ පැනිරස සොයාගත්,ප්‍රවීන වාස්තු විදයාඥ මිනි ලොක්කා,
    *වැඩි හාවක් හූවක් නොමැති ඔන්ලයින් ජීවිතයෙන් නාස් ලනුව සවිකරගත් නැව් කැප්ටන් සන්ජී
    *කිඹුල් විලාහි අධිපති වූද, දන්තයා වූද,කළාකරුවෙකු වූද, නව පන්නයේ ආහාර අත්හදාබලන්නා වූද හිතවත් දත් කිඹුල් මානවකයා..
    *අවසන .. පෙර දින මූඩියක් පෑගුනු බෝලමිටි කන්ටැක්ට් ස්ප්‍රේ කාරයෙක්ගෙං හුයනු කීපයක් ඇසීමෙන් හටගත් චිත්ත සන්තාපය හේතුකොටගෙන එහි සපැමිණි මම මහත්තයා :cool::cool:

    මෙලෙස සපැමිණි සියල්ලන් දන්ත මානවයාගේ රසබොජුනෙන් සන්තර්පනය වී , උක්ත සදහන් ලැප් වලදන්නා දිව්‍ය රථයෙන් නිවස බලා ගමන් කරනා කල්හි... අතිශ‍යින්ම රාත්‍රීය උදා වීමට යෙදුනු බැවින්...දුරින්(ඩොටේ) පැමිණි මානවකයා වූ දෙනකිං වැලකිං මානවකයා ලැප් වලදන්නා නිවසේ අද දින රාත්‍රිය පහන් කොට නිවසටැ යම්හැයි ඉටා ගත්තෝය.
    ඉක්බිතිව දෙනකිං වැලකිං මානවකයා එදින රාත්‍රිය පහන් කිරීම සදහා ඇගලා ගැනීමට යම් ඇගළුමක් ඉල්ලීමට ඉටා,
    "එම්බල ලැප් වලදන්නානෙනි... තොප විසින් පරිහරණය කරන ලද නමුත්... හොදින් සෝදා... අව්වේ වියලා ගත් අළුත් සරම් කඩමාල්ලක් මා හට ලබා දුන මැනවැයි කීය...... ":rofl:
    සාදූ සාදූ සාදූ
    :lol: :lol:
     
    Status
    Not open for further replies.