EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි EK Married Club ඔන්න අද සිට [/FONT]පස්වෙනි [FONT=&quot] ගමන ආරම්භ කරනු ලබයි.
    :cool:මෙම ක්ලබ් එ
    [/FONT]
    [FONT=&quot]කේ[/FONT][FONT=&quot] සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර[/FONT]නා[FONT=&quot]මය පුද කරනවා [/FONT][FONT=&quot]:cool:

    EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    EK Married Club-5

    [/FONT]ආදරයෙන්
    සාදරයෙන් පිලිගන්නවා
    [FONT=&quot]

    [/FONT]
    images

    stock-illustration-9264001-happy-family-and-summer-nature-vector-cartoon-illlustration.jpg
    6245462-summer-barbeque-cartoon.jpg


    index.jpg


    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience:rolleyes: / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්;) / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන :nerd:/ එදිනෙදා අ[/FONT][FONT=&quot]ශ්‍ය උදව්:yes: / Wife - Husband set උන හැටි:P / බැන්ද එක හොදයිද? /:love:
    [/FONT]
    පවුල් කනහැටි :lol:
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න මැරීඩ් ක්ලබ් 1 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1088798

    මෙන්න මැරීඩ් ක්ලබ් 2 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1458858

    මෙන්න මැරීඩ් ක්ලබ් 3 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1481184

    මෙන්න මැරීඩ් ක්ලබ් 4 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1507912


    :):love::love::cool:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැඳපු උන් සෙට්වෙන තැන 5 ට උණුසුම් සුබපැතුම්.....
    අපේ උන්ට වැඩි වැඩියෙන් සෙට් වෙන්න ලැබේවා (තොලන්ගමුවේදී, රත්නේ නිවස, කිඹුල් පාය....):yes::cool::cool:
    සෙට් එකේ හැමෝටම ජය වේවා.....:)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න එහෙනම් මේකෙත් සෙට් වුනා... මැරීඩ් ක්ලබ් එකේ අනාථයෝ දිගුකල් දිනේවා.... :):)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා කට්ටිය දැන් තම තමන්ගේ සුපුරුදු අකවුන්ට් වලට ලොග් වෙනවලා :P

    :rofl: එකෙක් පහකින් ලොග් වෙලාලු :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටිය එක පාරටම off line ගියේ මොකද....:baffled::baffled:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ්හ් කුකුලනි ටැග් ටික දාගන්න මාර ගේමක් දුන්න
    කීයක් දාගත්තද....;)
    කස්ටියම කියමු බලන්න.... :rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලොග් වෙලා ඉන්නේ පහයි යකි ටැග් 24 ම ඉවරයි
    එක්කෝ ජි ටි ගේමක් දෙනවා
    5 x 2 10 +2
    ithuru ewa
     
    Status
    Not open for further replies.