Linux Help!!!

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    How to solve computer problems
    windows.png

    apple.png

    linux.png
     
    Last edited:

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    machan mamath linuxawrudu thunak thissey danawa apahu windows dannawa..ubata hitenney nedda linux development eka windows walata wada adui kiyala.hugak softwares naha.gimp wagey ekak photosho walata laginwath thiyanna baha.libre office eka ape office wala ehema pawichi karanneth naha.kawru hari document ekak ehuwoth microsoft word walin hadala denna kiyala thamai illanney.uba mokada meh gena hitanney

    සමස්ථයක් ලෙස ගත්විට උඹ කියන එක ඇත්ත මචන්.. එත් මචන් මෙහෙමයි.... ලිනක්ස් වල සංවර්ධනය වෙන්නේ කලාතුරකින්.. ඒකට හේතුව තමයි ලිනක්ස් පාවිච්චිකරන ප්‍රමානය අඩුවීම.. ඒත් Red Hat Linux වගේ ගත්තොත් ඒක එහෙම නෑ.. දවසින් දවස සංවර්ධනය (Update) වෙනව... ඒකට හේතුව මෙය පරිඝනක සදහා බහුල ලෙස ලොව පුරා යොදා ගැනීම.... ... :yes::yes::yes:

    Gimp මුදෘකාංගය ගැන අපි කතාක්‍රොත් ඒක ඇඩොබි ෆොටෝශොප් හා සමානම මුදෘකාංගයක්.. අපිට ඕනෑම වැඩකටයුක්තකට ගෙලපෙන ඕනැ තරම් Plugins අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගන්න පුලුවන්... ඒ වගේම අපගේ නිර්මාණ කාරි‍යන් සදහා ගැලපෙන අයුරින් ඒවා ලාබාදෙන වෙබ් අඩවි පවා බිහිවෙලා තියෙනවා... :yes::yes::yes:

    http://registry.gimp.org/node/27656
    http://registry.gimp.org

    ================================

    ශ්‍රීලංකාවේ පරිඝණක යුගය ආරභයේ සිටම අපේ ජනයා අතර මුල්බැහැගත්තේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය.. ඒක නිසා එයාලා තුලින් විවහාර වෙන්නෙත් ඒහා බැදුනු දේවල් තමයි.. :yes::yes::yes:

    උදාහරණයක් විදිහට ගත්තොත්...
    කාර්‍යාලීය පත්තෙන් ගත්තොත් මයික්‍රෝසොෆ්ට් ඔෆිස්..
    නීර්මාණ පැත්තෙන් ගත්තොත් ඇඩොබි ෆොටෝශොප්...

    ඒක ජනතාව හුරු වෙලා ඉන්න විදිහ...:yes::yes::yes:

    ================================

    ජය වේවා මචන්..!!!

    :yes::yes::yes::yes:
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0

    ow machan uba kiyana eka atta,mama ubunutu use kara golda kalayak,kisima ledak naha.habai machan magey projects arawa mewa hadanekota ms office nethuwa ma baha.thawa apita windows wala lesiyen karanna puluwan dewal,linux wala patta gemak denna oney.
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ai machan ithin api adu denek pawichi karana os ekak pawichi karanney?

    ඒක මෙහෙමයි මචන්... දැනට නම් අපිට වැඩිම කස්ටිය පාවිචිකරන ඒවා පාවිච්චි කර කර ඉන්න පුලුවන්.. ඒත් අනාගතයේදී අපිට ඒ වැඩි වැඩ කරන්න බැරි වෙනව..

    හේතුව ලොව පුරා මයික්‍රොසොෆ්ට්ල එයාලගේ ආයතන පිහිටවන එක..එතකොට සල්ලි තියෙන අය නම් ලොකු වැඩ කර කර ඉදී.. පරිඝණක නිපැයුම් සෑම දෙයක්ම වානිජමය මත පදනම් වෙද්දී ඒ සදහා වියදම් අවස්ථා නැති සල්ලි නැති මනුස්සයින්ට වෙන්නේ සඳහටම සරිඝණක වලින් ඈත් වෙන්න...:no::no::no:

    ඒකට ඒකට විසදුම වන පෙරහුරුවක් තමයි මේ.... :yes::yes::yes::yes:
     
    Last edited:

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    http://zorin-os.com/

    මේක හොදයිද ??

    ඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...

    seeing.jpg

    :yes::yes::yes:
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    ඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...

    seeing.jpg

    :yes::yes::yes:
    Ela ...
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    ඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...

    seeing.jpg

    :yes::yes::yes:
    ow machan meka honda os ekak mama pawichi kara apu kalema.dan kohomada danney naha:D:yes:
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    ඒක මෙහෙමයි මචන්... දැනට නම් අපිට වැඩිම කස්ටිය පාවිචිකරන ඒවා පාවිච්චි කර කර ඉන්න පුලුවන්.. ඒත් අනාගතයේදී අපිට ඒ වැඩි වැඩ කරන්න බැරි වෙනව..

    හේතුව ලොව පුරා මයික්‍රොසොෆ්ට්ල එයාලගේ ආයතන පිහිටවන එක..එතකොට සල්ලි තියෙන අය නම් ලොකු වැඩ කර කර ඉදී.. පරිඝණක නිපැයුම් සෑම දෙයක්ම වානිජමය මත පදනම් වෙද්දී ඒ සදහා වියදම් අවස්ථා නැති සල්ලි නැති මනුස්සයින්ට වෙන්නේ සඳහටම සරිඝණක වලින් ඈත් වෙන්න...:no::no::no:

    ඒකට ඒකට විසදුම වන පෙරහුරුවක් තමයි මේ.... :yes::yes::yes::yes:
    macho linux walata softwares adui neda?mekata hethuwa mokadda?adobe wagey commercial prodcuts hadana ewun hamadamath windows and mac walata heduwama apey ewun linux walata eiyda?profits nethuwa minissu software hadaida?open source softwares software developers lawa discourage karanawa mata hithena hetiyata
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    macho linux walata softwares adui neda?mekata hethuwa mokadda?adobe wagey commercial prodcuts hadana ewun hamadamath windows and mac walata heduwama apey ewun linux walata eiyda?profits nethuwa minissu software hadaida?open source softwares software developers lawa discourage karanawa mata hithena hetiyata

    මෙහෙමයි මචන්.... අඩුවක් නෑ.. තමන්ගේ ක්‍රියාවට අවශ්‍යය මුදෘකාංගය තමයි ප්‍රමුක කරගන්න ඕනි..
    ගොඩක් දෙනා ඇඩොබි සඳහා පුරුදු උනේ එකල ඒ සදහා විසදුම නොමැතිකම හා පහසුකම පසුබිම් කර ගනිමිනි.. මෙකල වන විට ක්‍රමක් ක්‍රමයෙන් විවෘත ම්දෘකාංග සඳහා ලේකයා යොමුවෙමින් සිටී..
    මිනිසා පරිඝණක තුලින් ලබා ගන්නා සෑම ප්‍රයෝජන ක්‍රියාවක් හා සරිලන Linux මුදෘකාංගමේ වන විට නිපදවී ඇත..

    :yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ow machan meka honda os ekak mama pawichi kara apu kalema.dan kohomada danney naha:D:yes:

    ඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...

    :yes::yes::yes:
    සොරීන් ගැන මං ත්‍රෙඩ් එකක් දාලා ඇති බලාපල්ලා
    ඕක හොද ඕඑස් එකක්:yes:
     
    • Like
    Reactions: kasun69