බඩු Import :D

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    CHINESE%20PROSTITUTES-gotgsit.jpg
    70895057-italian-had.jpg

    මේ බඩු නෙමෙයි මචන්ලා මට ගෙන්නන ඕන වෙන ඒවා වගයක්... :P

    මචන්ලා මගේ අලුත් වැඩකට බඩු වගයක් රටින් ගෙන්නන්න ඕන.... මම ගෙන්නන්නේ empty DVDs and A4 sheets ඒවා ලොකු stock එකක් හැබැයි ලොකු බරක් එන්නෙත් නෑ .... මට ගෙන්නන්න පුළුවන් ලේසිම, ඉක්මන්, වියදම් අඩුවෙන් යන විදිහක් ගැන කියපන්කො දන්නා කෙනෙක්.... ( ලංකාවෙන් ගනින් කියන්න එපා මචන්... මට ගෙන්නන්නම ඕන:rofl::rofl:)

    පොස්ටල් එකෙන් ගෙන එකද ලේසි? cargo ගේන එකද ලේසි?:oo::oo:

    ගෙවන විදිහ ගැනත් පොඩ්ඩක් කියල දීපන්. කෙලින්ම උට ගෙවන්නේ නැතුව අර TT කියල තියෙන්නේ එකයි LC කියල තියෙන්නේ එක ගැනත් පොඩ්ඩක් කියල දීපන්... එක මට වගේම ගැන දන්නේ නැති යට වැදගත් වේවි. . .:yes::yes::yes:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්පා මෙතන ඉන්නවානේ ebay කාපු කොල්ලෝ ,,,,
    අනිවා ඔයාට වැඩේ කරගන්න පුළුවනි මල්ලී.
    නැතිනම් මෙන්න මෙයාට කියන්ඩ,,,,

    http://www.elakiri.com/forum/showthread.php?t=1516606

    ඕකා හොද කොල්ලෙක්,,මගෙත් යාළුවෙක්
    මම කිව්වේ කිව්වත් කමක්නැහැ........................
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගෙන්නන්න යන Quantity එක දළ බරත් එක්ක දාපන්කෝ... එතකොට කියන්නම් හරියටම වෙනදේ.

    ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මගේ පෞද්ගලික මතය නම්;

    1. LCL (ඒ කියන්නේ Cargo) යන එක තමයි ලාභ. කිලෝ 1ට අඩු නම් Postal ගියාට කමක් නැහැ.
    2. මා සිතන්නේ ඔබට TT (Telegraphic Transfer) වලට අනිවාර්යයෙන්ම යා යුතු වේවි. LC කියන්නේ නම් ඉතින් කතන්දරයක්. සාමාන්‍යයෙන් අපනයන කරුවෙක් කමතිවෙන්නේ නැහැ LC වලට යන්න සම්පූර්ණ වටිනාකම USD5000 ට අඩුනම්. එකට හේතුව LC වලදී දෙපැත්තෙන්ම අය කරන අධික බැංකු ගාස්තු නිසයි.
    3. එසේම TT ක්‍රමයෙන් මුදල් යැවීමේදී ඔබගේ භාණ්ඩ වල වටිනාකම USD100 හෝ වැඩිනම් ඔබ අනිවාර්යයෙන්ම VAT සදහා ලියාපදිංචි විය යුතුය. නැතිනම් customs clearance වලදී ප්‍රශ්න පිට ප්‍රශ්න වලට ඔබට මුහුණ දීමට සිදුවේවි.
     
    • Like
    Reactions: Johnnie_Walker

    10 kg wage set wenne okkoma. $1800k value eka. loku udawwak ayye.. thawa wistahara tikak kiyala dennako.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හරි හරි කොල්ලෝ අවුලක් නැහැ ,,,,
    ebay උනත් එකයි නැතත් එකයි.
    සයිට් එක ශුවර්ණේ ............
    bodybuilding.com ද ............ :P

    :no::no: hehehehe naa naa a pissuwa dan adui sahenna.... wena wadakatha atha gahuwa ayya....
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ගෙන්නන්න යන Quantity එක දළ බරත් එක්ක දාපන්කෝ... එතකොට කියන්නම් හරියටම වෙනදේ.

    ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මගේ පෞද්ගලික මතය නම්;

    1. LCL (ඒ කියන්නේ Cargo) යන එක තමයි ලාභ. කිලෝ 1ට අඩු නම් Postal ගියාට කමක් නැහැ.
    2. මා සිතන්නේ ඔබට TT (Telegraphic Transfer) වලට අනිවාර්යයෙන්ම යා යුතු වේවි. LC කියන්නේ නම් ඉතින් කතන්දරයක්. සාමාන්‍යයෙන් අපනයන කරුවෙක් කමතිවෙන්නේ නැහැ LC වලට යන්න සම්පූර්ණ වටිනාකම USD5000 ට අඩුනම්. එකට හේතුව LC වලදී දෙපැත්තෙන්ම අය කරන අධික බැංකු ගාස්තු නිසයි.
    3. එසේම TT ක්‍රමයෙන් මුදල් යැවීමේදී ඔබගේ භාණ්ඩ වල වටිනාකම USD100 හෝ වැඩිනම් ඔබ අනිවාර්යයෙන්ම VAT සදහා ලියාපදිංචි විය යුතුය. නැතිනම් customs clearance වලදී ප්‍රශ්න පිට ප්‍රශ්න වලට ඔබට මුහුණ දීමට සිදුවේවි.

    what aboutshipping gurantee??