මේ බඩු නෙමෙයි මචන්ලා මට ගෙන්නන ඕන වෙන ඒවා වගයක්...

මචන්ලා මගේ අලුත් වැඩකට බඩු වගයක් රටින් ගෙන්නන්න ඕන.... මම ගෙන්නන්නේ empty DVDs and A4 sheets ඒවා ලොකු stock එකක් හැබැයි ලොකු බරක් එන්නෙත් නෑ .... මට ගෙන්නන්න පුළුවන් ලේසිම, ඉක්මන්, වියදම් අඩුවෙන් යන විදිහක් ගැන කියපන්කො දන්නා කෙනෙක්.... ( ලංකාවෙන් ගනින් කියන්න එපා මචන්... මට ගෙන්නන්නම ඕන

) පොස්ටල් එකෙන් ගෙන එකද ලේසි? cargo ගේන එකද ලේසි?

ගෙවන විදිහ ගැනත් පොඩ්ඩක් කියල දීපන්. කෙලින්ම උට ගෙවන්නේ නැතුව අර TT කියල තියෙන්නේ එකයි LC කියල තියෙන්නේ එක ගැනත් පොඩ්ඩක් කියල දීපන්... එක මට වගේම ගැන දන්නේ නැති යට වැදගත් වේවි. . .


Last edited:
