සොරීන් ගැන මං ත්රෙඩ් එකක් දාලා ඇති බලාපල්ලා
ඕක හොද ඕඑස් එකක්![]()
ජය වේවා මචන්..!!
පුලුවන්නම් ලින්ක් එක දාපන්කො?
සොරීන් ගැන මං ත්රෙඩ් එකක් දාලා ඇති බලාපල්ලා
ඕක හොද ඕඑස් එකක්![]()
Thanks ...සොරීන් ගැන මං ත්රෙඩ් එකක් දාලා ඇති බලාපල්ලා
ඕක හොද ඕඑස් එකක්![]()




Linux මත Intel VGA drivers Update කිරීමට Windows වලටත් වඩා පහසු ක්රමයක් Intel සමාගම හඳුන්වා දෙයි...
An easier way to update & install Intel Display Drivers on Linux...
![]()
https://01.org/linuxgraphics/downloads/2013/intel-linux-graphics-installer







2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.
බුන්ටු කරන අය දන්නවනෙ උබුන්ටුයි Internet එකයි කියන්නෙ එකත අඹරපු ලණු දෙකක් වගේ කියල ඒ තරමටම ඒ දෙක සමීපයි.ගොඩක් Devices plug කර ගමන් උබුන්ටු ඒව හඳින ගන්නව ඒ නිසා අවුලක් නැ . ඒ උනත් ගැටලුව ඒක නෙවෙයි Dialog prepaid වගෙ use කරන අය කොහොමද Packages active කර ගන්න sms එකක් එහෙම යවන්නෙ කියල. වින්ඩොස් වලදි නම් Mobile Partner ගෙන් කරන්න තිබුන. මේකෙ එහෙම කරන්න බෑනෙ. බය වෙන්න එපා එහෙම ඔන නැහැ දැන් තියනව ලිනක්ස් වලටත් mobile partner. තවත් තිබුන අවුලක් තමයි පරණ උබුන්ටු versions වල network එක 3g ද 2g ද කියල select කරන්න බැරි එක උබුන්ටු 11.04 ගෙ නම් එක කරන්න පුලුවන්.
![]()
මම දෙන්නම් versions 2ක් දෙකම වැඩ ඒත් safaricom BroadBand එක තමයි මම use කලේ safaricom BroadBand වලට වැඩ කරන්නෙ නැති ඩොන්ග්ල් වලට අනිත් version එක දාල බලන්න. safaricom BroadBand එක install කරන්නෙ මෙහෙමයි.
1.මුලින්ම මෙතනින් Download කර ගන්න.
2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.
3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න
4.su කියල කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password).
4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න.
5. ls කියල Type කරහම එකේ තියන ඔක්කොම පෙන්නනව.
![]()
6.දැන tar -xvf MobilePartner.tar.gz කියල Type කරන්න එතකොට Package එක Extreact වෙනව desktop එකේ අලුත් folder එකක් හැදෙනව MobilePartner කියල
7.දන් අයේ terminal එකේ cd MobilePartner කියල type කරන්න එතකොට Mobile Partner folder එක ඇතුලට යනව .
8.දැන් bash install කියල type කරන්න් දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න් වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න.
මෙතෙක් වෙලා ගහපු command ටික මම දාන්නම්.
chathun@chathun-HP-ProBook-4520s:~$ su
Password:
root@chathun-HP-ProBook-4520s:/home/chathun# cd Desktop/
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# ls
audacious2.desktop Macromedia Dreamweaver 8.desktop MobilePartner.tar.gz
firefox.desktop MADHURA Dictionary.desktop netbeans-7.0.desktop
gnome-terminal.desktop MobilePartner.desktop web.zip
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# tar -xvf MobilePartner.tar.gz
MobilePartner/
MobilePartner/SysConfig.dat
MobilePartner/MobilePartner.tar.gz
MobilePartner/install
MobilePartner/DataCard_Verify
MobilePartner/data.bin
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# cd MobilePartner
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# ls
data.bin DataCard_Verify install MobilePartner.tar.gz SysConfig.dat
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# bash install
දැන් අනිත් version එක. කලින් වගේ තමයි හැබැයි ටිකක් ලේසියි.
2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.
1.මුලින්ම මෙතනින් Download කර ගන්න.
3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න
4.su කියල type කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password).
4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න.
5.දැන් bash install කියල type කරන්න.
6.දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න.
Start -internet ගිහින් බැලුවහම තියනව
Terminal wada kaali wadiaya danne na...,
Danna aya kiala denawa nam loku udawwak....




Postal 2 For Linux
![]()
Description:
Live a week in the life of “The Postal Dude”; a hapless everyman just trying to check off some chores. Buying milk, returning an overdue library book, getting Gary Coleman’s autograph, what could possibly go wrong?
Blast, chop and piss your way through a freakshow of American caricatures in this darkly humorous first-person adventure. Meet Krotchy: the toy mascot gone bad, visit your Uncle Dave at his besieged religious cult compound and battle sewer-dwelling Taliban when you least expect them! Endure the sphincter-clenching challenge of cannibal rednecks, corrupt cops and berserker elephants. Accompanied by Champ, the Dude’s semi-loyal pitbull, battle your way through open environments populated with amazingly unpredictable AI. Utilize an arsenal of weapons ranging from a humble shovel to a uniquely hilarious rocket launcher.
![]()
http://extabit.com/file/2fgh5ixwaud8i/Postal.2.Complete.Linux.ISO-RAiN.rar




