Vehicle Service Station Ekaka වැඩකිඩ

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිම්හාන් හා මම කට්ටා කියන දෙදෙනාට ම ස්තූතිය පළමුව. අපේ එළකිරි එකේ කට්ටිය වෙනුවෙන් මේ වගේ දෙයක් ටයිප් කරල දාපු එක අගය කරනව.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පරණ oil අලුත් කෑන් එකකට පුරවන්නේ මොකක්හරි මගොඩිස් වැඩකටද :baffled::P

    අපෝ නෑ බන් ඒ වාහනයේ ඩ්‍රයිවර් ලොක්කා ඒ ටික අරන් යනවා. නැත්නම් සර්විස් එකේ ලොකු තාර බැරල් එකක් වගේ එකක් තියනවා.ඒකට දානවා වාහන වල කලු තෙල් ටික. පස්සේ කට්ටියක් ඇවිත් ඒවා අරන් යනවා.:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    katto aluth oil eka danna kalin dust clean karana oil eka danne nadda? :sorry:

    අය්යේ ඔයා කියන්නේ එන්ජින් ඔයිල් දානකොටද?:confused:
    මට ඒක පැහැදිලි නෑ.:confused:
    එන්ජින් එක ඇතුලේ ඩස්ට් එකක් තියනවද බන්.:frown:
    මම නම් දන්න විදිහට එහෙම ඩස්ට් ක්ලීන් කරන්න ඔයිල් එකක් දාන්නේ නෑ.:no:
    මම අහලා බලන්නම්. මමත් දන්නේ නෑ බන් හරියට ඔක්කොම.:D:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ත්‍රෙඩ් ඒක නියමෙට විස්තර කරලා දල තියෙනවා. :yes:
    මචං අර බොඩි එක බුමිතෙල් වලින් හෝදන ඒක පේන්ට් එකට අවුලක් නැද්ද?:confused:

    rep+5

    පොඩි කේස් එකක් තියනවා
    පේන්ට් එකට එච්චර හොඳ නෑ භූමිතෙල් දාලා මදින එක. ඒ වුනාට අවපැහය, තාර යන්න භූමිතෙල් දානවා මචං. :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පරණ oil අලුත් කෑන් එකකට පුරවන්නේ මොකක්හරි මගොඩිස් වැඩකටද :baffled::P

    පරන ඔයිල් විකුනන්න පුලුවන්. විවිද අවශ්යතා වලට ගන්නවා. කොටින්ම ලී වල ගාන්න ගෙනියන්නම සෑහෙන්න අය පරන ඔයිල් හොයනවා. ඒ වගෙම අලුත් තාක්ශනයත් එක්ක අපිරිසිදු පිච්චුන ඔයිල් සුද්ද කරන්නත් පුලුවන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ටම ත්‍රෙඩ් එක. මාරම මහන්සියක් වෙලා තියෙනවා..
    මහන්සියේ හැටියට රෙප් දීලා මදි උනත් ඔන්න මගෙනුත් රෙප් දුන්නා..

    හුගාක් වැදගත් ලිපියක්

    ඉදිරියටත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

    *****

    අර බොඩිය භූමිතෙල් දාපු පන්ච් එකෙන් පිහිදාන සෙල්ලමනම් එච්චර හොද නෑ. මොකද භූමිතෙල් තියෙන්නේ ඒ වැඩේට නෙමේනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කට්ටා;14396671 said:
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් හොයා ගන්නවත් පෝස්ට් වට්ටගන්නවත් කියලා හිතාගෙන නෙමේ මචං:D. ඒ වුනාට මම ත්‍රෙඩ් එක දාලා බලාගෙන හිටියා කට්ටිය පෝස්ට් දායිද කියලා.:P ඒ වුනාට පෝස්ට් වැටුනේ නෑ ගොඩක්.:( මට පෝස්ට් වැටුනේ නැති වුනාට දුක නෑ.:no: මට ඕන මේ ත්‍රෙඩ් එක කට්ටිය කියවන්නයි.:yes: මොකද මම මේ ත්‍රෙඩ් එක දාන්න ලොකු කට්ටක් කෑවා.:yes: දවස් ගානක් තිස්සේ තමා මේකේ වැඩ ටික කලේ.:D ඉතින් එච්චර එහෙම එකේ කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව නිකන් ත්‍රෙඩ් එක යට යන නිසයි මම උඹලගේ ප්‍රොෆයිල් වලට ඇවිත් විසිටර්ස් මැසේජ් දැම්මේ.:yes::D අඩුම ගානේ එතකොටවත් කට්ටිය ත්‍රෙඩ් එක බලයි කියලා හිතෙන නිසා.:D

    අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.:( දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.:yes: මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ. :no:කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ. :D

    මචෝ ගරාජ් එකකට සෙට් වෙන්නේ නැතුව ජර්මන් ටෙක්ම ඇදගනින්.. ඒ ගමන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එකේ සෙටිෆිකේට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල්, ඇඩ්වාන්ඩ් ඩිප්ලෝමා ලෙවල් පිලිවෙලට කරපන්.. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක කෙලින් කලාට ඩිප් එක නැත්නම් වැඩක් නෑ. උබ මැත්ස්ද කලේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියෝ සතේකට ගනං ගන්න එපා කොල්ලෝ......
    ජර්මන් ටෙක් පලයන් සුපිරිම තමයි.... ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ඩිග්‍රිය වෙනකන්ම පලයන්...
    කොහොමත් යුරෝපියන් රටවල් , අපරදිග රටවල් වල ඔය වගේ ෆීල්ඩ් වල එවුන් තමයිඉ හොඳටම හම්බ කරන්නෙ....
    අපෙ ගෙවල් ලඟ එකෙක් හිටියා මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් එකෙක්...ඌ ඒ.ලෙවෙල් කලෙත් නෑ....තියෙන කාඩ වැඩ විතරයි කර කර හිටියෙ...කොහොම කොහොම හරි ඌත් ජර්මන් ටෙක් ගියයි කියමුකෝ....ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරලා ඇමෙරිකා ගියා.....දැන් ඌ වැඩ කරන්නෙ GM එකේ....මාසෙක පඩිය 12,000 $ ...
    දැන් නම් ඌ මෙහෙ ආවම යන්නෙත් පොලවට වඩා අඩි 2-3ක් උඩින්....නුවර ගෙයක් ගැහුවා නිකන් මාලිගාවක් වගේ....
    ෆීල්ඩ් එක අල්ලගෙන පලයන් කොල්ලෝ....රට යන්න ඕන වෙන්නෙත් නෑ හම්බ කරන්න...මොකද මේක දැන් ආස්චර්යනේ....ගේන ලැම්බෝ,කෝර්වෙට්, මසරාටි,රෝල්ස් රොයිස්, ඇස්ටන් මාටින් එහෙම හදන්න එවුනුත් එපැයි...ෆීල්ඩ් එකේ සුපිරිම වැඩ්ඩෙක් වෙයන්.ආයෙ උඹව අල්ලන්නවත් වෙන්නෙ නෑ එතකොට

    :yes::yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;14396606 said:
    උබ රිසල්ට් අවට පස්සේ ගැරේජ් එකක් දැම්මද බන්?

    එහෙම සීන් එකක් තමා බන් දැන් සෙට් වෙලා තියෙන්නේ:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ කවදා ඉඳන්ද service station එකක වැඩ කරන්න පටන්ගත්තේ......:oo::oo::oo:

    කොහොමවුනත් කමක් නෑ.....වටිනා කි‍යන විස්තර‍යක්......Rep+
    :cool::cool::cool:

    සර්විස් එකේ වැඩ කරන්නේ නෑ බන් අඳුරන අය්යා කෙනෙක්ගේ සර්විස් ස්ටේශන් එක:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල මචං.. අපේ ගෙදරත් වාහන තමා කරන්නෙ.. මිකැනික් පේන්ටින්ග් සේරම තියනව.. සර්වීස් නම් ගිහින් දැකලම පත්තියන් වෙලා තියෙන්නෙ..

    එල පොස්ට් එක..
    rep +
    11.gif



    අම්මටහුඩු කිව්වලු... මාත් දැන් මිකෑනික් පැත්තට බහින්න බන් ඉන්නේ. දැන් ගේ ඉස්සරහා තියන ගරාජ් එකට යනවා.
    මම හිතුවේ උඹ සොෆ්ට්වෙයර් ඉන්ජිනියර් කෙනෙක් හරි කම්පියුටර් පැත්තෙන් ඉන්න වැඩ්ඩේක් කියලා.