
පුලුවන්නම් දන්නා කෙනෙක් මේක ගැන අපිටත් කියල දෙනවද? backtrap නෙට් එකේ නොමිලේ බාගන පුළුවන් ,එත ක්රමේ දන්නේ නෑමරුසිරා;14406507 said:මචන් backtrap කියල ලිනක්ස් සොෆ්ට් එකකින් පුළුවන් .හැබැයි කරන විදිය දන්නේ නෑ .මගේ යාලුවෙක් (හොදම යාලුවෙක් නෙවේ ) ඕක යුස් කරනවා එකා කරන විදිහයි සොෆ්ට් එකයි දෙන්නේ නෑ බන්.පුලුවන්නම් දන්නා කෙනෙක් මේක ගැන අපිටත් කියල දෙනවද? backtrap නෙට් එකේ නොමිලේ බාගන පුළුවන් ,එත ක්රමේ දන්නේ නෑ
Paya gaanak yai 
මරුසිරා;14406507 said:මචන් backtrap කියල ලිනක්ස් සොෆ්ට් එකකින් පුළුවන් .හැබැයි කරන විදිය දන්නේ නෑ .මගේ යාලුවෙක් (හොදම යාලුවෙක් නෙවේ ) ඕක යුස් කරනවා එකා කරන විදිහයි සොෆ්ට් එකයි දෙන්නේ නෑ බන්.පුලුවන්නම් දන්නා කෙනෙක් මේක ගැන අපිටත් කියල දෙනවද? backtrap නෙට් එකේ නොමිලේ බාගන පුළුවන් ,එත ක්රමේ දන්නේ නෑ
Man hithanne backtrack OS eka gana oyaa katha karanne. Eke inbuilt tools godak enawa hacking walata. Eth mac filtering, long WPA codes wage crack karanna ba man hithannePaya gaanak yai
![]()
Backtrack මචං.
WPA ලේසියෙන්ම කඩන්න පුලුවන් WPS On කරල නම් තියෙන්නෙ.Backtrack එකේ Reaver වලින් පුලුවන්.Wireless adapter එකේ Drivers හරියට තිබේ නම්.
NEWCITYBIBILE19881024 මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් කඩන්න විනාඩි 30 ක් වත් ගියේ නෑ.WPS off කරල නම් අමාරුයි.



