WIFI Hack

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් backtrap කියල ලිනක්ස් සොෆ්ට් එකකින් පුළුවන් .හැබැයි කරන විදිය දන්නේ නෑ .මගේ යාලුවෙක් (හොදම යාලුවෙක් නෙවේ ) ඕක යුස්‌ කරනවා එකා කරන විදිහයි සොෆ්ට් එකයි දෙන්නේ නෑ බන්.:no::no:පුලුවන්නම් දන්නා කෙනෙක් මේක ගැන අපිටත් කියල දෙනවද? backtrap නෙට් එකේ නොමිලේ බාගන පුළුවන් ,එත ක්‍රමේ දන්නේ නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    මරුසිරා;14406507 said:
    මචන් backtrap කියල ලිනක්ස් සොෆ්ට් එකකින් පුළුවන් .හැබැයි කරන විදිය දන්නේ නෑ .මගේ යාලුවෙක් (හොදම යාලුවෙක් නෙවේ ) ඕක යුස්‌ කරනවා එකා කරන විදිහයි සොෆ්ට් එකයි දෙන්නේ නෑ බන්.:no::no:පුලුවන්නම් දන්නා කෙනෙක් මේක ගැන අපිටත් කියල දෙනවද? backtrap නෙට් එකේ නොමිලේ බාගන පුළුවන් ,එත ක්‍රමේ දන්නේ නෑ

    Man hithanne backtrack OS eka gana oyaa katha karanne. Eke inbuilt tools godak enawa hacking walata. Eth mac filtering, long WPA codes wage crack karanna ba man hithanne :oo: Paya gaanak yai :rolleyes:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mamath try karala karala ,anthimata goda dagaththa wade...

    uta maseta 1000k denna katha karagena password illagaththa .....dan goda :lol:
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මරුසිරා;14406507 said:
    මචන් backtrap කියල ලිනක්ස් සොෆ්ට් එකකින් පුළුවන් .හැබැයි කරන විදිය දන්නේ නෑ .මගේ යාලුවෙක් (හොදම යාලුවෙක් නෙවේ ) ඕක යුස්‌ කරනවා එකා කරන විදිහයි සොෆ්ට් එකයි දෙන්නේ නෑ බන්.:no::no:පුලුවන්නම් දන්නා කෙනෙක් මේක ගැන අපිටත් කියල දෙනවද? backtrap නෙට් එකේ නොමිලේ බාගන පුළුවන් ,එත ක්‍රමේ දන්නේ නෑ

    Backtrack මචං.

    Man hithanne backtrack OS eka gana oyaa katha karanne. Eke inbuilt tools godak enawa hacking walata. Eth mac filtering, long WPA codes wage crack karanna ba man hithanne :oo: Paya gaanak yai :rolleyes:

    WPA ලේසියෙන්ම කඩන්න පුලුවන් WPS On කරල නම් තියෙන්නෙ.Backtrack එකේ Reaver වලින් පුලුවන්.Wireless adapter එකේ Drivers හරියට තිබේ නම්.

    NEWCITYBIBILE19881024 මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් කඩන්න විනාඩි 30 ක් වත් ගියේ නෑ.WPS off කරල නම් අමාරුයි.
     
    Mr Google

    Banned
    Jan 2, 2013
    308
    16
    0
    Google's
    Backtrack මචං.

    WPA ලේසියෙන්ම කඩන්න පුලුවන් WPS On කරල නම් තියෙන්නෙ.Backtrack එකේ Reaver වලින් පුලුවන්.Wireless adapter එකේ Drivers හරියට තිබේ නම්.

    NEWCITYBIBILE19881024 මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් කඩන්න විනාඩි 30 ක් වත් ගියේ නෑ.WPS off කරල නම් අමාරුයි.

    :rofl::rofl::rofl::rofl: