Vehicle Service Station Ekaka වැඩකිඩ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයියෝ සතේකට ගනං ගන්න එපා කොල්ලෝ......
    ජර්මන් ටෙක් පලයන් සුපිරිම තමයි.... ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ඩිග්‍රිය වෙනකන්ම පලයන්...
    කොහොමත් යුරෝපියන් රටවල් , අපරදිග රටවල් වල ඔය වගේ ෆීල්ඩ් වල එවුන් තමයිඉ හොඳටම හම්බ කරන්නෙ....
    අපෙ ගෙවල් ලඟ එකෙක් හිටියා මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් එකෙක්...ඌ ඒ.ලෙවෙල් කලෙත් නෑ....තියෙන කාඩ වැඩ විතරයි කර කර හිටියෙ...කොහොම කොහොම හරි ඌත් ජර්මන් ටෙක් ගියයි කියමුකෝ....ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරලා ඇමෙරිකා ගියා.....දැන් ඌ වැඩ කරන්නෙ GM එකේ....මාසෙක පඩිය 12,000 $ ...
    දැන් නම් ඌ මෙහෙ ආවම යන්නෙත් පොලවට වඩා අඩි 2-3ක් උඩින්....නුවර ගෙයක් ගැහුවා නිකන් මාලිගාවක් වගේ....
    ෆීල්ඩ් එක අල්ලගෙන පලයන් කොල්ලෝ....රට යන්න ඕන වෙන්නෙත් නෑ හම්බ කරන්න...මොකද මේක දැන් ආස්චර්යනේ....ගේන ලැම්බෝ,කෝර්වෙට්, මසරාටි,රෝල්ස් රොයිස්, ඇස්ටන් මාටින් එහෙම හදන්න එවුනුත් එපැයි...ෆීල්ඩ් එකේ සුපිරිම වැඩ්ඩෙක් වෙයන්.ආයෙ උඹව අල්ලන්නවත් වෙන්නෙ නෑ එතකොට

    :lol:සිරාවට දැන් ලංකාවට ගෙන්නන්නේ ඔක්කොම ලොකු ලොකු වාහනනේ.. :lol:
    මාත් ජර්මන් ටෙක් එකට යන්න තමා බන් සැදී පැහැදී ඉන්නේ. බලමු ඉතින් මොනවා වෙයිද කියලා.:D
    මාත් දැනට ජර්මන්ටෙක් ගිහින් කාටවත් වැරදුනයි කියලා අහලා නෑ.:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මට කියන්නකො ඔය සර්විස් ස්ටේශන් එක තියන තෑන............:P

    අනී මෙන්න සුට්ටි බබෙක් ඇවිල්ලා.,
    සර්විස් එකේ අයිති මහත්තයා පොඩි මහත්තයා... :P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබේ අවන්කත්වයට ගරු කරනවා , ජර්මන් ටෙක් එකට ගිය එඋං කැම්පස් ගිය උන්ට වඩා හොද තැන් වල ඉන්නවා
    රේප්+++
    :D:D
    අම්මටසිරි..:dull: සිරානේ බං කට්ටා මල්ලි..:love: උඹ වැඩේ සුපිරියට කරල තියෙනවා..:yes:
    :D:D thankyou ayye
    REP POWER එක 13ක් වෙලා.. දෙවනියට උඹට රෙප් දුන්නෙ.. :D

    great work thanks a lot

    :D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල මචන්, හැම විස්තරයක්ම වගේ දාලා තියනවා.
    ත්‍රෙඩ් එකේ ලස්සනට තිබුනට ඕක ඉතින් වරුවක් විතර යන එපා වෙන වැඩක් :P

    TFS :):)

    :lol:ඒකනම් ඇත්ත බන්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ මහන්සි වෙලා වැඩේ කරලා තියෙනවා වගේ මචන්. මේවාට රෙප් දුන්නේ නැත්තන්, කමෙන්ට් කලේ නැත්තන් අපි මහ කුහකයෝ වෙනවා. වෙච්ච මහන්සියට කරුණු වලට ලොකු වටිනාකමක් තියෙනවා හැමදාම වැදගත් දේව්ල් එළකිරි එකේ බෙදාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා.

    thankyou ayya :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    animated-thanks-smiley-emoticon.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අහ අපේ සචියලට මේවගේ විශාල ප්ලේස් එකක් තියෙනවා නේද
    මට නම් පෙන්න බැරි තවත් ප්ලේස් එකක්
    හොද ලිපියක් යකෝ පට්ට

    :lol::D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    චිරි චිරි වැස්ස;14402343 said:
    මේ වෙනකම් මම එළකිරි එකේ දැකපු,. ගොඩක්ම මහන්සි වෙලා දාපු Thread එකක් විදිහට, මේක අංක එකට දෙන්න පුලුවන් :yes:
    greatpost.png


    oie18102845j1nlhe7l.gif



    woowww

    Thankyou ayya :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    උඹ මගේ ත්‍රෙඩ් එක උඩට ගන්න ලොකු උදව්වක් දෙනවා බන්. මට රෙප් වලට වඩා ඒ උදව්ව වටිනවා මචං ගොඩාක් ස්තූතියි.:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ela Ela ban :yes::yes::yes:
    Kohomada poto gatte owage :D:D:D ?
    Umabalata Service Station 1k tyeda :confused::confused::confused: ?
    :dull:

    ෆොටෝ නම් ගත්තේ ෆෝන් එකකින් බන්. මම ගත්තේ. අම්මා පිස්සු කොර අර ඔයිල් වලේ බැහැලා එන්ජින් එකේ ඔයිල් මාරු කරන ෆොටෝ එහෙම ගන්නකොට:lol:

    යකෝ සර්විස් එක මගේ නෙමේ අඳුරන අය්යා කෙනෙක්ගේ උඹ ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද :frown::frown::frown: :confused::confused::confused:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Good post bro :) මේ සර්විස් එක කොහෙද....??

    අය්යේ මේ සර්විස් එක තියෙන්නේ 119 බස් රූට් එකේ උඩහමුල්ල හංදියේ.
    PRT Auto Works
    වෙලාවක එන්න වාහනයත් අරන් සර්විස් පාරක් දා ගන්න.:P
    මගේ නම කියන්නකෝ ඇවිල්ලා :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගිම්හාන් හා මම කට්ටා කියන දෙදෙනාට ම ස්තූතිය පළමුව. අපේ එළකිරි එකේ කට්ටිය වෙනුවෙන් මේ වගේ දෙයක් ටයිප් කරල දාපු එක අගය කරනව.

    Thankyou ayya :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;14405948 said:
    පරන ඔයිල් විකුනන්න පුලුවන්. විවිද අවශ්යතා වලට ගන්නවා. කොටින්ම ලී වල ගාන්න ගෙනියන්නම සෑහෙන්න අය පරන ඔයිල් හොයනවා. ඒ වගෙම අලුත් තාක්ශනයත් එක්ක අපිරිසිදු පිච්චුන ඔයිල් සුද්ද කරන්නත් පුලුවන්

    අප්පටසිරි... මේ ඉන්නේ සබ්ජෙක් එක ගැන දන්න අය්යලා.:D ඇත්තටම ලී වල ගානවා කියන එක නම් මට අය්යගේ පෝස්ට් එක දැක්කහම මතක් වුනේ. :yes:අනිත් එකනම් අදමයි ඇහුවේ.:confused:
    ඇයි කලු තෙල් බල්ලන්ටත් ගානවලු නේ.:D sirawatama
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;14405978 said:
    පට්ටම ත්‍රෙඩ් එක. මාරම මහන්සියක් වෙලා තියෙනවා..
    මහන්සියේ හැටියට රෙප් දීලා මදි උනත් ඔන්න මගෙනුත් රෙප් දුන්නා..
    හුගාක් වැදගත් ලිපියක්
    ඉදිරියටත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

    *****
    අර බොඩිය භූමිතෙල් දාපු පන්ච් එකෙන් පිහිදාන සෙල්ලමනම් එච්චර හොද නෑ. මොකද භූමිතෙල් තියෙන්නේ ඒ වැඩේට නෙමේනේ

    Thankyou ayya

    *****

    පේන්ට් එකනම් පිච්චෙන සීන් එකක් තියනවා තමා. ඒ වුනාට ඒ තාරපාරවල් යන්න. අවපැහැය යන්න භූමිතෙල් ටිකක් දන්න වෙනවානේ. සුදු පාට වාහන වලට තමා සීන් එක ගොඩාක් බලපාන්නේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;14406021 said:
    මචෝ ගරාජ් එකකට සෙට් වෙන්නේ නැතුව ජර්මන් ටෙක්ම ඇදගනින්.. ඒ ගමන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එකේ සෙටිෆිකේට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල්, ඇඩ්වාන්ඩ් ඩිප්ලෝමා ලෙවල් පිලිවෙලට කරපන්.. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක කෙලින් කලාට ඩිප් එක නැත්නම් වැඩක් නෑ. උබ මැත්ස්ද කලේ?

    මට ඕක අය්ය කෙනෙක් කිව්ව අය්යේ.මාත් බැලුවේ ගරාජ් එකට නොගිහින් සිටි ඇන්ඩ් ගිල්ස් එකට පැන ගෙන ජර්මන් ටෙක් එකත් එක්ක කරන්න. ඒත් ජර්මන් ටෙක් එක වගේ නෙමේනේ අරකට සල්ලි යනවනේ. මේ දවස් වල ඕවා අම්මට කියන්න බෑ බන්. බලන්න ඕනා පස්සේවත් කරන්න. එතකන් ගරාජ් එකකට යනවා

    මම බයෝ බන් කලේ..
    හැබැයි ෆේල්..
    දැන් ආයෙත් වෙනින් සබ්ජෙක්ට් වලින් කරන්න ඉන්නේ.
    මගේ පාත් එකට සම්බන්ධව:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Machan Car ekaka Full Service ekakata keeyak withara yanawada normally? Valuable thread!

    මචං එකටම කියන්න ඕනා සර්විස් සෙන්ටර් එක මගේ නෙමේ අඳුරන අය්යා කෙනෙක්ගේ.:D:D

    ෆුල් සර්විස් එකකට රු; 2400 යනවා මට මතක විදිහට.:yes:
    කාර් එකකට ඔයිට වඩා අඩුද කියලා නම් මතක නෑ.:no:
    මතක විදිහට ඔය ගාන:D:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම කට්ටා;14407028 said:
    මචං එකටම කියන්න ඕනා සර්විස් සෙන්ටර් එක මගේ නෙමේ අඳුරන අය්යා කෙනෙක්ගේ.:D:D

    ෆුල් සර්විස් එකකට රු; 2400 යනවා මට මතක විදිහට.:yes:
    කාර් එකකට ඔයිට වඩා අඩුද කියලා නම් මතක නෑ.:no:
    මතක විදිහට ඔය ගාන:D:yes:

    ah eka mama dakka kiyala thiyenawa :D
    2400 kiyala Sure da macho? kawru hari kiwwa 5k 6k yanawa kiyala.....:confused: