මචන්ලා මම WEB FAMILY Package එක පාවිච්චි කරන්නේ 8Mpbs . ගත්ත දවස්වල එක 600- 700 KBPS විතර අව එකියනේ 4Mbpbs වගේ මන් උන්ට call කරලා කිව ස්පීඩ් මදි 8 Mbps එනේ න කියල. උන් මන් නැති වෙලාවක ඇවිල්ල හදල ගිහින් දැන් එක 370KBPS ඉ නේ බන්.
මම අපහු කෝල් කරලා කිව්වා.
දැන් මුන් කියනවා ඕක තමිලු ඔයාට දෙන්න පුළුවන් උපරිම Speed එක ඔඉට වැඩ දුන්නොට් Line එක Disconnect වේවී ලු වැඩකරන්නේ.
මදි තින එක තියන් ඉන බැරි උන හැටි.
දන්න එකෙක් කියපන්කො. Router එක Config කරලා වත් අපහු පරණ SPEED එක ගන්න බැරිද කියල ලොකු උදව්වක්. 
මම අපහු කෝල් කරලා කිව්වා.

දැන් මුන් කියනවා ඕක තමිලු ඔයාට දෙන්න පුළුවන් උපරිම Speed එක ඔඉට වැඩ දුන්නොට් Line එක Disconnect වේවී ලු වැඩකරන්නේ.
මදි තින එක තියන් ඉන බැරි උන හැටි.

Last edited:
SLT eken connection bedagena bedagena yana nisa wenna athi.