එළකිරි කොල්ලන්ට තමයී සේරම free

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    එළකිරි කොල්ලන්ට තමයී සේරම free

    ඔන්න මන් පොරොන්දු උනානේ web design tutorials දෙනව කියල මෙන්න එහෙනම් මන් පොරොන්දු ඉෂ්ට කරන්නයි යන්නේ මේක 2012 ගිය online PAID e-learning course එකක් මේකේ first 3 lessons tika විතරයි ඉස්සර free දුන්නේ, මුලින්ම අපේ එළකිරි කොල්ලන්ට තමයී සේරම free හම්බ වෙන්න යන්නේ he...... :D,

    මේකත් දැම්ම ඔන්න :D

    අද ඕක බලන්න අපහු එකක් ඉක්මනටම දාන්නම්...එළනේ .........:rofl::rolleyes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ai kollonta witharak :frown:
    කෙල්ලෝ ඉතිං ඔව්ව දන්න එකක්යැ..:no:.. රී සයිකල් බින් එකවත් එම්ටි කරන්නත් කාගෙන් හරි අහගන්න ඕනේ එකේ...:dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බන්චි පුතා;14408692 said:
    :P ah man meke kello innawa dakalama nane ah sry කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලොන්ටම හොදේ ...
    haa :frown:

    කෙල්ලෝ ඉතිං ඔව්ව දන්න එකක්යැ..:no:.. රී සයිකල් බින් එකවත් එම්ටි කරන්නත් කාගෙන් හරි අහගන්න ඕනේ එකේ...:dull:
    nah dannawa :growl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    haa :frown:

    nah dannawa :growl:

    හා එහෙනම් රී සයිකිල් බින් එක තනියම එම්ටි කරලා ස්ක්‍රීන් ෂොට් එකක් දාලා පෙන්නන්න.මම පිළිගන්නම් :dull:
    ප.ලි - ස්ක්‍රින් ෂොට් එකක් කියන්නේ මොකක්ද කියලා නම් අහන්න එපා
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හා එහෙනම් රී සයිකිල් බින් එක තනියම එම්ටි කරලා ස්ක්‍රීන් ෂොට් එකක් දාලා පෙන්නන්න.මම පිළිගන්නම් :dull:
    ප.ලි - ස්ක්‍රින් ෂොට් එකක් කියන්නේ මොකක්ද කියලා නම් අහන්න එපා

    e mokatada :eek: oyata prove karanne mokatada :eek: oya piligaththath nathath mata kamak na :rofl:
    p.s- mage kalin post wala screen shot daapuwa athi wadak naththan hoyagena balanna :rofl:

    danna 5k :rofl:
    istockphoto_3240957-hand1.jpg

    NOT all fingers r the same ;) hamooma eka wage naa :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    e mokatada :eek: oyata prove karanne mokatada :eek: oya piligaththath nathath mata kamak na :rofl:
    p.s- mage kalin post wala screen shot daapuwa athi wadak naththan hoyagena balanna :rofl:

    danna 5k :rofl:
    istockphoto_3240957-hand1.jpg

    NOT all fingers r the same ;) hamooma eka wage naa :rofl:

    oya piligaththath nathath mata kamak na

    හරිම භයානක වාක්‍යක්...:rolleyes:.
    කීප සැරයක් මම ඔක් මගේ ජීවිතේ අහලා තියෙනවා..:baffled:
    කැමැතිම නැති වාක්‍යක් :dull: