uba gewana rate ekat dapan. $1 = Rs. 125 wat denna wei.

$$$ thiyenawada?uba gewana rate ekat dapan. $1 = Rs. 125 wat denna wei.
paypal වගෙ නෙමෙයි බන්. moneybookers සල්ලි ගන්න උබට බැන්ක් rate එකට වඩා දෙන්න වෙයි.. ඇයි බන්, කවුරුත් අඩුවට දෙන්නෙ නැනෙ දවස් තුනෙන් බැන්ක් එකට ගන්න පුලුවන් කම තියෙද්දි.. paypal නම් ඉතින් ගන්න බැරි නිසානෙ විකුනන්නෙ..

eka aththa... HNB ara anek hama bank ekakama Fee ekak thiyenawa![]()
Rs12800 for $100
මම ලග දැන් නැ කොල්ලො!!! පලවෙනිදා තිබ්බ $150 දැම්ම බැන්ක්.. ඇයි, උබට upload කරන්න බැරිද?