Vehicle Service Station Ekaka වැඩකිඩ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ah eka mama dakka kiyala thiyenawa :D
    2400 kiyala Sure da macho? kawru hari kiwwa 5k 6k yanawa kiyala.....:confused:

    මචං ෆුල් සර්විස් කිව්වහම වාහනේ යට හෝදනවා. බොඩි වොශ් එක කරනවා සහ වාහනයේ ඇතුල ක්ලීන් කරනවා එච්චරයිනේ. ඒ ටිකට රු 2400 තමා. ඒ වුනාට වාහනයේ යටට තෙල් ගහනකොට ඒ කට 1200 ක්ද කොහෙද යනවා. වාහනේ එන්ජින් ඔයිල් මාරු කරනකොට තව ගානක් යනවා. තව ඔයිල් ෆිල්ටර්ස් මාරු කරලා ග්‍රීස් ගැහුවොත් කාර් එකකට නම් 6000 ක් 7000 යයි මචං. :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    useful thread

    thanks machan

    Owa kalata hariyata danagaththe ada.....thanku machan rep denna balu ban:cool:

    පෝස්ට් දාපු හැමෝට ස්තූතියි
    :D:D
     
    • Like
    Reactions: NUWAN BUWA

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම කට්ටා;14412078 said:
    මචං ෆුල් සර්විස් කිව්වහම වාහනේ යට හෝදනවා. බොඩි වොශ් එක කරනවා සහ වාහනයේ ඇතුල ක්ලීන් කරනවා එච්චරයිනේ. ඒ ටිකට රු 2400 තමා. ඒ වුනාට වාහනයේ යටට තෙල් ගහනකොට ඒ කට 1200 ක්ද කොහෙද යනවා. වාහනේ එන්ජින් ඔයිල් මාරු කරනකොට තව ගානක් යනවා. තව ඔයිල් ෆිල්ටර්ස් මාරු කරලා ග්‍රීස් ගැහුවොත් කාර් එකකට නම් 6000 ක් 7000 යයි මචං. :D

    Anna eka thamai....oya okkotama thamai maath ahuwe....Full service ekak kiwwama oya okkoma karanawa ne? mama thaama full service ekak kare na ekai poddak ahala baluwe macho....Thanx wewa!!!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    නියම ත්‍රෙඩ් එක කට්ටා මල්ලී ,,,,
    නියමෙටම විස්තර කරලදීලා තියනවා.....

    +7,,,