EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු ළඟදිම දිග හොම්බ ෆ්ලැට් කරගන්න පුලුවන් ඔහොම ගියාම ..:rofl:
    කන ගාව නෙවෙයි ඕන්නම් ..කම්මුලත් ගලව ගන්න පුලුවන් :P

    :rofl: :P එහෙම වෙන්නේ නෑ..... පලපුරුදු ඩ්‍රයිවර්ලා අතින්..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල පල... බලපිය බොලගේ group photo වල හැම වෙලේම එකෙක් අඩුයි... එහෙමද මගේ ඒවගේ... ඔක්කොම ඉන්නවා.... :P

    :oo: ඒ උනාට ඔළු ටික මිසින් නේ ඒවායේ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :P එහෙම වෙන්නේ නෑ..... පලපුරුදු ඩ්‍රයිවර්ලා අතින්..... ;)

    ඔහොම තමයි හැමෝම කියන්නේ........ සිරාවට රත්නේ මහා පාරේ සෙල්ලම් දන්නා එපා බං...... මම නම් පාරට බහින්නේ මගේ දෝනිව සිහි කරගෙන....... එනිසා ගමන හෙමින් වැඩි වැඩ නෑ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: එල එල..... ඒත් 5800 එක විසි කරන්න එපා...... :no::D

    හපොයි නෑ........ :no::no::no::no: මේක සුපිරි මොනා වුනත්........ විසි කරත් කවුරුවත් ගන්න එකකුත් නෑ බං මේක පට්ට ගහලා තියෙන හැටියට....... :P
     
    Status
    Not open for further replies.