2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඒ වුනාට උඹ අර එවලා තිබ්බ පී ඇම් එකේ තිබ්බේ මම වශී උනා බං උඹේ ෂෝ එකට කියලා

    තොට පී. එම්. එවන්න මට වෙන වැඩ නෑ කියල හිතුවද?:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඉස්සරහ ගෙදර කෙල්ලගේ නම කුමාරි. ඒකිගේ තාත්තට ඇහුන නම් මට බඩු පැකට්.. සද්දෙට දාල තිබ්බේ සබ් එකෙන්.. :(:(

    අපරාදෙ බන්.....ඔය සීන් එක ඇහෙන්න තිබුනෙ....
    රයිටා එහෙනම් තව කසාදයක් වත් කර ගනී
    :rofl: :rofl: :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සරහ ගෙදර කෙල්ලගේ නම කුමාරි. ඒකිගේ තාත්තට ඇහුන නම් මට බඩු පැකට්.. සද්දෙට දාල තිබ්බේ සබ් එකෙන්.. :(:(
    හුටා.....සමාව භාජන‍යකට දාපන් එහෙනම්....කවුද දන්නේ ඔහොම සීන් එකක්.....:oo::oo::oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dancing-hippo.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නෑ, තාම මැරුනෙ නෑ :D

    :rolleyes: මැරෙන දවසට කවුරුත් මැරෙනවනෙ. එතකන් ජීවත් වෙන එකනෙ අමාරු වැඩේ :P
     
    Status
    Not open for further replies.