2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ප්‍රවුඩ් ටු බී ගොඩේ:cool:

    අනිවා මචන්..
    11.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කසාදයක් කරගන්න පණපිටින් ඉන්න එපැයි බන්. හෙට උදේ එළකිරියේ thread එකක් යයි ස්ටයිලා මලා කියල.. :no::no:

    එහෙම නම් වෙන්න එපා....අපිට උඹේ show එක ඕන...අත පය කඩාගත්තත් කමක් නෑ show එක කරනවා නම් :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කියපිය ඕක මට මොකක්ද කිව්වෙ කියල :frown:
    නෙතුෂි අක්ක උඹට කියලා රෙදි හෝද ගන්නවා කිව්වා...
    එයා එයාගේ හරතල් බල්ලා විදිහටලු උඹව තියං ඉන්නේ...
    උඹ ආප්ප කන්න ආසයිලු...
    උඹ හද්ද වන්නියේ ඉන්න ගොබ්බයෙක්ලු...
    උඹ මූද දැකලා තියෙන්නේ පින්තූර වලින් විතරලු...
    සුසන්තිකා දුවද්දී ටීවි එකට වතුර ගැහුවේ උඹලු.....

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ubata godaya kiyala kiwwa :yes::yes::yes:


    අපිනං ඉතින් ට්‍රැප් කියල fidget house ප්ලේ කරේ නෑ :rolleyes:


    උඹ නෙතුෂි අක්කට කියපන්....බය වෙන්න එපා :rofl: :rofl: :rofl:


    :frown:


    pissuda anee... oyata koochook karan na kauruth.... ;)


    අපිට ඔය එක එක්කෙනා එක්ක කතාවක් නෑ :frown:
     
    Status
    Not open for further replies.