පරාටා හරක් මස් හොදි එක්ක පොගවලා බොක්කට ඔබද්දී
කික් කෝලා බෝතල් දෙකක්ම ගුඩු ගුඩු ගලා උරද්දී
ගෝල්ඩ් ලිෆ් එක අරගෙන ගින්දරත් අරගෙන එක පත්තු කරගෙන
දුම් බෝල බෝල යවද්දී
ඔය හම්බ ගද ආවේ නැද්ද ඔයාට
ගම්පහ අල් මිලාන් එකෙන් අරකි එක්ක රයිස් කද්දී හම්බ ගද අවේ නැද්ද ඔයාට
ගම්පහ එහෙම එකක් තියනවද ? දන්නෙත් අදයි.. තොපි රිංගන ඒව තමා ඔය එලියට එන්නෙ.. අපිනම් කන්නෙ චොයිස් එකෙන්..


කොන තියනවද ඔයාගෙ ? 







