නිල් නෙතු !!!!!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක එකාගේ පෞද්ගලික ආකල්ප අදහස් අපිට වෙනස් කරන්න බෑ නෙ බන් ඉතින්

    ඔය තේරුම් ගත්තෙ හොදට :cool:

    මස් කන නොකන එක උන්ගේම කැමැත්ත අකමැත්ත.99% ස්වයංවින්දනයේ යෙදෙනවා කියන එක නම් හෙනම අවුලක් මට

    ඒක එහෙම තමා උබේ ඉස්කෝලෙ පන්තියෙ හිටිය අතේ නොගහපු කොල්ලෙක් ගෙ නමක් කියපං.. එකම එක නමක්.. හෝ උබ දන්නා කොල්ලෙක් කියපං අතේ ගහල නැති එකම එක නමක්..
    අත් දෙකම නැති එකෙක් තමා ඉතින් ඒ... :rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම කලිනුත් කිව්වේ ඒකයි. මගේ පෞශ්ගලික අකැමැත්තක් තියෙනවා හරක් මරණ එකට. ඒක පොඩි කාලේ ඉඳලම ආව දෙයක්. සමහර විට අපි ඉන්න සමාජයත් මේවට වග කියන්න ඕනේ. මොකද මස් මාළු නොකන සමාජය අපි බිහි වුනා නම් අපි වුනත් අද මස් මාළු නොකන අය වෙන්න පුලුවන්. නමුත් එහෙමයි කියලා සාධාරණය කරන්න බෑ. අපි කොහොම කෑගැහුවත් ඕවා නවත්තන්නෙත් නෑ. ඒක ලෝකේ හැටියක්.
    අන්න උබ පොයින්ට් එකට ආවා මල්ලී ,,,
    ඔයාගේ පව්ද්ගලික මතයයි සත්‍යයි කියන්නේ දෙකක් නේද.
    ඇත්ත දැන දැනම නේද ඔයා පව්ද්ගලික මතය මුදුන්පත් කරගන්න හදන්නේ.
    බිහිවුන සමාජයට දොස් කියනවට වඩා හොදයි නේද,,,
    අනාගත පරපුර ගැන හරි හිතලා නිර්මාංශ වෙන එක.
    නැතිනම් කවදා හරි ඔයාගේ දරුවෙකුත් තමන් බිහිවුන සමාජයට දොස්කියයි නේද. :):):)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    එක එකාගේ පෞද්ගලික ආකල්ප අදහස් අපිට වෙනස් කරන්න බෑ නෙ බන් ඉතින්
    මස් කන නොකන එක උන්ගේම කැමැත්ත අකමැත්ත.99% ස්වයංවින්දනයේ යෙදෙනවා කියන එක නම් හෙනම අවුලක් මට

    නෑ මචං. මම මෙතන පොර වෙන්නවත්, උඹව බයිට් එකට ගන්නවත් නෙමෙයි ඒ ගැන කිව්වේ. මම කියෙව්ව දේකින්මයි. මම කිව්වේ සඟරාවක මම දැකපු දෙයක්. වැඩි විස්තරව කියනවා නම් අවුරුදු 12-20 දක්වා අයගෙන් කියලා තිබ්බ විදියටයි මතක. ඒක ආයේ හම්බුනොත් මං අනිවා දාන්නම් පින්තූරයක් එක්කම ඒ කියලා තිබ්බ එකේ :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Barfi-movie-torrent.jpg

    බබා මල්ලී ,,,
    මේ ෆිල්ම් එක බැලුවාද බන්.
    පිස්සු හැදෙනවා,,
    රන්ධ්ර් කපුර් දෙනවා බන් පොරි විසිවෙන්න.
    බැලුව බැලුව යකෝ පිස්සුනේ
    ගිය අවුරුද්දෙ බලපු හොදම හින්දි ෆිල්ම් එකක් යකෝ සුපිරි
    ප්‍රියංකා රන්දිබ් පට්ටම ඇක්ට් එක යකෝ
    ලොවෙත් නෑ ඇත්තටම උන් ඒ වගේ ෆිල්ම් එකේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක එහෙම තමා උබේ ඉස්කෝලෙ පන්තියෙ හිටිය අතේ නොගහපු කොල්ලෙක් ගෙ නමක් කියපං.. එකම එක නමක්.. හෝ උබ දන්නා කොල්ලෙක් කියපං අතේ ගහල නැති එකම එක නමක්..
    අත් දෙකම නැති එකෙක් තමා ඉතින් ඒ... :rolleyes:
    ඉස්කෝලේ කොල්ලො අතේ ගහනවද
    අහන්න යන්නේ නෑ නෙ බන් අපි
    මොන පයන්නක්ද යකෝ
    අතේ ගහන උන් ගහනවා ඇති
    නොගහන උනුත් ඇති
    අපිට කියන්න බෑ නෙ බන්
    සමස්ත කොල්ලො ප්‍රජාවම අතේ ගහලා අපු එවුන් කියලා
    කිසිම විද්‍යාත්මක සාධකයක් නෑ නේ එක සනාත කරන්න පුළුවන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කකුලක් පාගනවා කියන එකයි අතේ ගහනවා කියන එකයි සාමාන නෑ නෙ බන්
    කකුල පාගනවා කියනකොට ආදරේ කරුණාව වගේ දේවල් තියෙනවනේ බන්
    ඒවා අසහනයට ගන්නේ කොහොමද.මානසික ලෙඩක් නම් ආදරය කරන්නේ නෑනේ නේද
    අතේ ගහන එක පාලනයකින් තොරව වෙනවා නම් එතන අවුලක් නෑ කියලද උබල කියන්නෙ.සෞකයට හොද වෙන්න පුළුවන්.එත් එක නවත්තගන්න බැරි තැනට ගිහින් නම් මොකෝ අවුල

    හරි අතේ ගහන එක නවත්තන්නෙ නැතුව කරහම ඇතිවෙන දේවල් කියපං.. මට මුලින්ම.. පිස්සෝ වෙනවද ? මොකද්ද පොයින්ට් එක.. මානසික අසහනය ?

    It ups your immunity. Ejaculation increases levels of the hormone cortisol,

    It boosts your mood. Masturbating releases a slew of feel-good neurochemicals like dopamine and oxytocin that lift your spirits, boost your satisfaction, and activate the reward circuits in your brain.

    මානසික අසහනය.. ස්ට්‍රෙස් එක පාලනය වෙනව ඒකෙන්..
    විද්‍යාවත් බොරු කරනව නෙ උබල..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචං. මම මෙතන පොර වෙන්නවත්, උඹව බයිට් එකට ගන්නවත් නෙමෙයි ඒ ගැන කිව්වේ. මම කියෙව්ව දේකින්මයි. මම කිව්වේ සඟරාවක මම දැකපු දෙයක්. වැඩි විස්තරව කියනවා නම් අවුරුදු 12-20 දක්වා අයගෙන් කියලා තිබ්බ විදියටයි මතක. ඒක ආයේ හම්බුනොත් මං අනිවා දාන්නම් පින්තූරයක් එක්කම ඒ කියලා තිබ්බ එකේ :yes::yes:
    ඔකේ ;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    අන්න උබ පොයින්ට් එකට ආවා මල්ලී ,,,
    ඔයාගේ පව්ද්ගලික මතයයි සත්‍යයි කියන්නේ දෙකක් නේද.
    ඇත්ත දැන දැනම නේද ඔයා පව්ද්ගලික මතය මුදුන්පත් කරගන්න හදන්නේ.
    බිහිවුන සමාජයට දොස් කියනවට වඩා හොදයි නේද,,,
    අනාගත පරපුර ගැන හරි හිතලා නිර්මාංශ වෙන එක.
    නැතිනම් කවදා හරි ඔයාගේ දරුවෙකුත් තමන් බිහිවුන සමාජයට දොස්කියයි නේද. :):):)

    මං පුළුවන් තරම් ඒ දේවල් වලින් ඈත් වෙන්නේ ඒ නිසා.නමුත් පවක් සිද්ධ වෙන් නැති නිසා මස් මාළු කෑවයි කියලා ආධ්‍යාත්මික හානියක් නම් වෙනවා කියලා කියන්න බෑ. සතා මරණවට අනුකම්පා හිතිලා නොකන එක තව වැඩක්.දැන් කියයි අපි කන නිසානේ මරන්නේ කියලා. මේ කියන විදියට ආගම් ගොඩක් තියෙන ලෝකෙක ඒ දේ කවමදාවක්වත් මුදුන්පත් වෙන්නේ නම් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉස්කෝලේ කොල්ලො අතේ ගහනවද
    අහන්න යන්නේ නෑ නෙ බන් අපි
    මොන පයන්නක්ද යකෝ
    අතේ ගහන උන් ගහනවා ඇති
    නොගහන උනුත් ඇති
    අපිට කියන්න බෑ නෙ බන්
    සමස්ත කොල්ලො ප්‍රජාවම අතේ ගහලා අපු එවුන් කියලා
    කිසිම විද්‍යාත්මක සාධකයක් නෑ නේ එක සනාත කරන්න පුළුවන්

    The consensus of those doing a statistical analysis of who masturbates is that around 90% of the total male population and 65% of the total female population masturbate from time to time.

    http://marriage.about.com/cs/masturbation/f/masturbatfaq3.htm

    :rofl::rofl::rofl:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපෙත් හිටියේ නෑ තමයි
    හැබැයි ලග පාත කෙල්ලන්ගේ ඉස්කෝලේ නම් ගොඩක් තිබ්බ :love::P

    uba koheda school giye??
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැම සතාම පනට ආදරෙයි.. වටිනාකමක් ගැන කොතනද කියල තියෙන්නෙ..

    309295_496091483736508_1173937272_n_zps0409e138.jpg

    මේක දැක්කහම කන්න හිතෙනවද.. හර්ද ශාක්ෂිය පිළිබද ප්‍රශ්නයක් තියෙන්නෙ.. උබල හරක් මස් කෑව කියල කිසි ප්‍රශ්නයක් නෑ.. ඒක උබේ කැමැත්ත..
    1162.jpg

    chicken-slaughter-kill.jpg

    kill-the-chicken-300x199.jpg

    මටනම් ඕකෙයි මේකෙයි වෙනසක් තේරෙන්නේ නැහැ මල්ලී ,,,,,
    අනික ඔබතුමා විශ්වාස කරත් නැතත්,,,මම හරක් මස් කන්නේ නැහැ සහෝ...

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අන්න උබ පොයින්ට් එකට ආවා මල්ලී ,,,
    ඔයාගේ පව්ද්ගලික මතයයි සත්‍යයි කියන්නේ දෙකක් නේද.
    ඇත්ත දැන දැනම නේද ඔයා පව්ද්ගලික මතය මුදුන්පත් කරගන්න හදන්නේ.
    බිහිවුන සමාජයට දොස් කියනවට වඩා හොදයි නේද,,,
    අනාගත පරපුර ගැන හරි හිතලා නිර්මාංශ වෙන එක.
    නැතිනම් කවදා හරි ඔයාගේ දරුවෙකුත් තමන් බිහිවුන සමාජයට දොස්කියයි නේද. :):):)

    මොකද්ද සත්‍ය ? මස් කන එක පවක් කියල කොහෙද කියල තියෙන්නෙ ඒකයි මගෙ ප්‍රශ්නෙ.. උත්තර දෙන්න බැරි නම් ලිදේ පැනපන් !
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරි අතේ ගහන එක නවත්තන්නෙ නැතුව කරහම ඇතිවෙන දේවල් කියපං.. මට මුලින්ම.. පිස්සෝ වෙනවද ? මොකද්ද පොයින්ට් එක.. මානසික අසහනය ?

    It ups your immunity. Ejaculation increases levels of the hormone cortisol,

    It boosts your mood. Masturbating releases a slew of feel-good neurochemicals like dopamine and oxytocin that lift your spirits, boost your satisfaction, and activate the reward circuits in your brain.

    මානසික අසහනය.. ස්ට්‍රෙස් එක පාලනය වෙනව ඒකෙන්..
    විද්‍යාවත් බොරු කරනව නෙ උබල..
    මම කිව්වද බන් අතේ ගහන එක සෞක්‍යට හොද නෑ කියලා
    මම කිව්වේ එක උනත් තමන්ට පාලනය කරගන්න බැරි විදියට වෙනවා නම් එතන අවුලක් තියෙනවා කියලා.අතේ ගහපන් එක එපා කිව්වේ නෑ මම.මනසට තමන්ගේ හැගීම් පාලනය කරගන බැරි නම් එතන මානසික අවුලක් තියෙනවා නෙ යකෝ.
    සිත පාලනය කරගන්න එපයි බන්.බෙහෙත් බොන එක සෞක්‍යට හොදයි තමයි.එත් බෙහෙත් ඕනවට වැඩියෙන් ගන්නවා නම් එතන හිත පාලනයක් නෑ නේද.හිත පාලනයක් නෑ කියන්නෙ ඉතින් මානසික අවුලක් තමයි.අතේ ගහන එක නෙවෙයි වෙන එවලටත් එක පොදුයි.

    ඕනෑම දෙයක් මධ්‍යම වශයෙන් පාලනයකින් කොරගෙන පලයන්.මැදුම් පිළිවෙතට.හිත පාලනය කරපන්.නැත්නම් මානසික අවුලක් තමයි .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මටනම් ඕකෙයි මේකෙයි වෙනසක් තේරෙන්නේ නැහැ මල්ලී ,,,,,
    අනික ඔබතුමා විශ්වාස කරත් නැතත්,,,මම හරක් මස් කන්නේ නැහැ සහෝ...

    අපිටත් එහෙම තමා.. කොයි සතත් ඒකයි.. කන නොකන එක තමන් ගෙ කැමැත්ත..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මටනම් ඕකෙයි මේකෙයි වෙනසක් තේරෙන්නේ නැහැ මල්ලී ,,,,,
    අනික ඔබතුමා විශ්වාස කරත් නැතත්,,,මම හරක් මස් කන්නේ නැහැ සහෝ...

    බොරු කියන්න ඕනේ නෑ අපේ ගෙදරට ගෙන්න නෑ
    එත් ඔය කොල්ලො එක්ක සෙට් උනාම හොරෙන් කළා තියෙනවා
    ඕන තරම් කාලා ඇති

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද්ද සත්‍ය ? මස් කන එක පවක් කියල කොහෙද කියල තියෙන්නෙ ඒකයි මගෙ ප්‍රශ්නෙ.. උත්තර දෙන්න බැරි නම් ලිදේ පැනපන් !
    :yes::yes::yes:
    බුදුදහමේ කොහේවත් මස් කන එක පවක් කියලා ලියවිලා කියවිලා නැහැ තමයි බන් ,,,,
    ඒත් කන නිසයි මරන්නේ කිව්වොත් ............
    :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කිව්වද බන් අතේ ගහන එක සෞක්‍යට හොද නෑ කියලා
    මම කිව්වේ එක උනත් තමන්ට පාලනය කරගන්න බැරි විදියට වෙනවා නම් එතන අවුලක් තියෙනවා කියලා.අතේ ගහපන් එක එපා කිව්වේ නෑ මම.මනසට තමන්ගේ හැගීම් පාලනය කරගන බැරි නම් එතන මානසික අවුලක් තියෙනවා නෙ යකෝ.
    සිත පාලනය කරගන්න එපයි බන්.බෙහෙත් බොන එක සෞක්‍යට හොදයි තමයි.එත් බෙහෙත් ඕනවට වැඩියෙන් ගන්නවා නම් එතන හිත පාලනයක් නෑ නේද.හිත පාලනයක් නෑ කියන්නෙ ඉතින් මානසික අවුලක් තමයි.අතේ ගහන එක නෙවෙයි වෙන එවලටත් එක පොදුයි.

    ඕනෑම දෙයක් මධ්‍යම වශයෙන් පාලනයකින් කොරගෙන පලයන්.මැදුම් පිළිවෙතට.හිත පාලනය කරපන්.නැත්නම් මානසික අවුලක් තමයි
    .

    හිත පාලනය කරනව කියන්නෙ මොකද්ද ? තමන්ට කැමති නම් අතේ ගහන්නෙ නැතුව ඉන්න ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.. සතියට පස් සැරයක් කියන එක රෙකමෙන්ඩ් කරල තියනව විද්‍යානුකූලව..
    මොකද්ද වෙන පාලනය කරන්න තියෙන්නෙ.. එක සාමාන්‍ය තත්වයක්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,974
    113
    -In Darkness-
    :yes::yes::yes:
    බුදුදහමේ කොහේවත් මස් කන එක පවක් කියලා ලියවිලා කියවිලා නැහැ තමයි බන් ,,,,
    ඒත් කන නිසයි මරන්නේ කිව්වොත් ............
    :confused:
    මම ඔය ප්‍රශ්නේ ගැන කලින් සඳහන් කරලා තියෙනවා සහෝ. සතුන් මැරීමට අනුබල දෙන් ආගම් තියෙන ලෝකෙක ඔය කියන අදහස ඉටු වෙන්නෑනේ. ඒ නිසා ඔය කතාව අදාල කරගන්න බෑ :rolleyes::rolleyes: