2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421645 said:
    මචං දිලෝ මම පනස්දාහ ගැහුවෙ කොයි හරියෙන්ද දන්නෙ නෑ නේද
    120pxtroll.png

    හා හා, ඕම තම​, මිනිස්සුන්ට ඕම හිනා වෙන්න එපා.:angry::angry::angry::angry::angry::angry:... සුබ පැතුම් මචෝ............:D
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14421635 said:

    උඹ ඕනෙ තරන් ඉල්ලාපන්. තොපි ඉල්ලන්නෙ නැති නිසා මම ඉල්ලන්නෙ. ඕනෙ තරං ඉල්ලාපන්. එළිවෙනකන් කරනවා :cool:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට එක එකාගේ පෝස්ට් ක්වොට් කර කර ඉන්න බෑ 5000ට අනන් මනං කිව්ව සේරම තුති දිලාටත් තුති.
    සිංදු ටික දීපන් නැත්තන් තුති පෙන්නනවා උඹට :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිලාගේ ගණන් කිරීමේ හැකි‍යාව උපරිම‍යි........:P:P:P
    කොහොමවුනත් කමක් නෑ.....පෝස්ට් 5,000ට පූසට සුභ පැතුම්..........
    :cool::cool::cool:
    subapethum yaaluwaaaa...... !!!!!!
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තම දියණියට පහර දී ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටි සෞදි අරාබි පියෙකුට එරට අධිකරණයකින් නිදහස ලබාදී තිබේ.
    ලාමා නැමති සිය පස් හැවිරිදි දියණිය ඔහු අතින් ඝාතනයට ලක්ව ඇති අතර අදාළ චෝදනාව මත පසුගිය නොවැම්බර් මාසයේදි අත්අඩංගුවට පත් සැකකාර පියාට එරෙහිව නඩු පවරනු ලැබ තිබිනි.
    සෞදි අධිකරණය ඔහුට නිදහස ලබාදී ඇත්තේ මියගිය දැරිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක ලේ වන්දියක් ගෙවීමෙන් අනතුරුවය.
    කෙසේ වෙතත් ඔහුට නිදහස ලබාදිම පිළිබඳ එරට කාන්තා ක්‍රියාකාරිකයින් අප්‍රසාදය පල කර ඇත.

    කිරි ටික උගුරේ හිර වෙලා දරුවා මැරුණා කියලා රිසානා කියන පොඩි කෙල්ලව බෙල්ල කපලා මරලා දැම්මා .
    නමුත් දරුවාව මරලා දාපු මිනිහව නිදහස් කළා.
    රිසානාව මරපු වෙලාවේ බොහෝ දෙනෙකු පැවසුවේ ෂරිය නීතිය කාටත් පොදු බවත් එය සෞදි වල නියමාකාරයෙන් ක්‍රියා කරන බවත්ය. කිසිම මුස්ලිම් ජාතිකයෙකු රිසානා වෙනුවෙන් කදුළු සැලුවේ නැත. :confused::confused::confused::confused::confused:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    දිලෝ මමත් සින්දු ලිස්ට් එකක් ම දුන්නා....හොරා වගේ බලන්නෙ නැතුව යනවා එහෙම නෙවෙයි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ දීල තියෙන්නෙ රොක් වර්ෂන් එක දිලෝ.
    අනේ දීපන්කො මේ වර්ෂන් එක.
    හර්ෂගේ වගේ කටහඬක් තියෙන්නෙ උගෙ. එකමයි ඉල්ලුවේ :(
    මම ඉල්ලුවේ මේක
    220px-Dev.D.jpg

    Emosanal Attyachar (Brass Band Version)" (performed by BandMaster Rangeela and Rasila)​
     
    Status
    Not open for further replies.