2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

මචං මම පැහැදිලිව එක දෙයක් කියන්නං හොඳට හිතට ගනින් උඹ වැරදී වැටහීමක ඉන්නෙ සමහරවිට. අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නෙ පෝස්ට් ගාන නෙමේ :dull::dull:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14421729 said:
Yes I AM :cool::cool::cool::cool:
pissu nathan shooookkk
tuzki-bunny-emoticon-008.gif
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421736 said:

    මචං මම පැහැදිලිව එක දෙයක් කියන්නං හොඳට හිතට ගනින් උඹ වැරදී වැටහීමක ඉන්නෙ සමහරවිට. අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නෙ පෝස්ට් ගාන නෙමේ :dull::dull:

    සින් දු අහනවනම්, පෝස්ට් දානවනම්, සින්දුත් ඉල්ලනවනම් වෙන අහවල් එකක්ද බොල​. :angry::angry::angry::angry::angry::angry::angry: :dull::dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම පොරගේ class ගිහිල්ල නෑ....හැබැ‍යි දැකලා ති‍යනවා.....:D:D:D

    math masa 6k withra giya, mu class ekata enawa, yanawa katawath penne na bn, tika welwakin nathnam thma lamay hitanne class eka iwaray kiyala :lol:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සින් දු අහනවනම්, පෝස්ට් දානවනම්, සින්දුත් ඉල්ලනවනම් වෙන අහවල් එකක්ද බොල​. :angry::angry::angry::angry::angry::angry::angry: :dull::dull:

    දැන් නම් අපිට ඕන එකම දේ උඹලා කාටවත් නිදාගන්න නොදෙන එක
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Sajid - Wajid
    මුන් රහත්ටත් මෙලඩි අල්ලල දෙන සීන් එකක් මම දැකල තියෙනවා තේස් මොවී එකේ තෙරේ බිනා සෝන්ග් එකේ :oo:
    Sajid-Wajid.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සින් දු අහනවනම්, පෝස්ට් දානවනම්, සින්දුත් ඉල්ලනවනම් වෙන අහවල් එකක්ද බොල​. :angry::angry::angry::angry::angry::angry::angry: :dull::dull:

    එහෙනං මගුලටද පෝස්ට් ගාන පෙන්නල දැන් ඇති නේද කියල ඇහුවෙ :angry::angry:
     
    Status
    Not open for further replies.