නියමයි මචන්මට ගොඩක් සතුටුයි .
මචන් ඔයාගෙ කතාව ඇත්ත මන් දන්න හැම එකාම පොර වෙලා ඉන්නෙ කොහෙන් හරි ස්ක්රිප්ට් එකක් අරන් ඒකෙ උන්ගෙ නම ගහගෙන ඒකටත් සල්ලි වලට අරන් නෙවෙයි කොහෙන් හරි හොරකන් කරල :/ .
මම දන්න විදියට ලංකාවේ සයිට් වලින් ලංකාවේ එකෙක් කරපු එකම සයිට් එක මේකඔබට ජය
bump
කොස්තාපල්;14486327 said:ela ela diyunuwen diyunuwata path wewaa.... ganna ape de



