ඔයාලටයි මටයි වැදගත් වෙන දෙයක් ඔන්න.

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    නියමයි මචන් :) මට ගොඩක් සතුටුයි .
    මචන් ඔයාගෙ කතාව ඇත්ත මන් දන්න හැම එකාම පොර වෙලා ඉන්නෙ කොහෙන් හරි ස්ක්‍රිප්ට් එකක් අරන් ඒකෙ උන්ගෙ නම ගහගෙන ඒකටත් සල්ලි වලට අරන් නෙවෙයි කොහෙන් හරි හොරකන් කරල :/ .
    මම දන්න විදියට ලංකාවේ සයිට් වලින් ලංකාවේ එකෙක් කරපු එකම සයිට් එක මේක :) ඔබට ජය

    bohoma sthuthiyi machan..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ නම් සුපිරියි මචෝ.. ගොඩක් වටිනවා.. තෑන්ක්ස් කොල්ලා..

    ඒකෙ තිබිලා මරු පිංතූරයක් සෙට් වුනා කියහංකො..:rofl:


    funny-dog-dressed-like-person.jpg
     
    • Like
    Reactions: platinumweb