2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.:baffled:

    :baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Skateboarding-2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.:baffled:
    :baffled: අයියො .. අනාගතේ විනාසයි :dull:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :rolleyes::rolleyes::rolleyes:

    දත් ගලවලා හරි යන්නේ නෑ..
    ඩයොග්නෝස් කරන්න වෙනවා මුල්ලේරියාව
    හොස්පිට්ල් එකේ නවත්තන්...

    ඩයග්නොස් කරන්න මාලබේ හොස්පිට්ල් එකේ නැවතුනොත් මොකද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔන්න අපිත් ආවා... අද නං හොදටම ගොරවනවා..... කොයි වෙලාවෙ යන්න වෙයිද මන්දා... :baffled:
    පුලුවන් තරං වෙලා අහං ඉන්නවා :yes::D

    :oo: ලැපක් ගනින් Tech Smart එකෙන්......!! එතකොට හෙන ගගහා වැස්සත් ඔන්ලයින්...... :P:yes: