2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sl-flag-face.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මල හත්තිලවුවයි, මටත් ඔය ලෙඩේ තියනවනේ........:baffled: දතක් ගලෙවුවත් හරියයිද?:confused:

    :rolleyes::rolleyes::rolleyes:

    දත් ගලවලා හරි යන්නේ නෑ..
    ඩයොග්නෝස් කරන්න වෙනවා මුල්ලේරියාව
    හොස්පිට්ල් එකේ නවත්තන්...

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :oo: ඩොංගලේ ගින්නක් නෑ නේ බං......!! ලැපට කෙල උනත් මොකෝ කියලා අද ගේමට බැහැලා ඉන්නේ..... අද නැන්දම්මත් ඈවිත් ඉන්නේ.... රේඩියෝව අහගෙන..... දත් දොස්තරලා රේඩියෝ කරනවද කියලා අහනවා....... :rofl::P
    ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo: :frown: HP ජරාව..... පරණ බැටරියක් මොකටද.....??
    මගේ ලැපේ බැට්‍රි‍යට කෙලවෙලා ති‍යෙන්නේ..... ඒක‍යි ඇහුවේ පැ‍ය බාග‍යක් විතර වුනත් වැඩ කරන්න පුලුවන් පරණ බැට්‍රි‍යක් ති‍යනවද කි‍යලා.......:baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අන්තිම වෙනකල් අහලා බලමු... කිබුලා කීයක් ගලවන්න කියලා කියයිද කියලා... ඕකා 32ම ගලවන්න කියයිද දන්නේ නැහැ...:angry:

    :oo: අනිවා ඩෙෆා දත් හතරක් නම් ගලෝනවා පුතේ...... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අපිත් ආවා... අද නං හොදටම ගොරවනවා..... කොයි වෙලාවෙ යන්න වෙයිද මන්දා... :baffled:
    පුලුවන් තරං වෙලා අහං ඉන්නවා :yes::D