2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තමන් අයත් පාර්ශ්වයේ හෝ ඊට විරුද්ධ පාර්ශ්වයේ කෙනෙකුට
    ස්වභාවික වශයෙන් හෝ අස්වාභාවික වශයෙන්
    කුමන හෝ අන්දමේ ලිංගික වින්දනයක් සපයන්නා වූද,
    එම සේවය වෙනුවෙන් මිල මුදලක් හෝ වටිනාකමට අදාලව
    වෙනත් ලාභයක් ලබන තැනත්තා හෝ තැනැත්තිය
    ගණිකාවක් ලෙසට සලකයි..


    :yes::yes::yes::yes::yes:
    duth-කිඹුලා කියපු කතාව ඇත්ත නෙමෙයි ද...
    (හයි - ලයිට් කරපු ටික කියවලා බලන්න තව පාරක්...)

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :shocked: ටූ දැන් වෛද්‍ය විද්‍යාව ද හදාරන්නෙ?




    ඒ කවද ද එහෙම වැඩසටහනක් තිබුණෙ?

    ඇයි මචෝ..කිඹුලගෙ ශෝ එකෙන් පස්සෙ කරන්නෙ ඒ අනාත තට්ට කුකුල තමයි(venadata)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ළඟට ලංව කවි කියන්න
    අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ලගට ලංව කවි කියන්න අවසර ඈත්නම්..... මට ඉඹින්න තහනම් ඈයි ඔය සුදු කම්මුල්...... :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල් කැකුලකට ආදරේ කි‍යන්න තහනම් නෑ පුංචි සමනලුන්ට......
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පට්ට සින්දව බන්..
    හැබැයි පුතෝ අසල්වැසියාට ප්‍රේම කිරිමනම් ඇගට සුබ නැත.. :no::no:
    අත්දැකීම් ඇසුරිනි...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹට උඹේ මධුමති‍ය මතක් වෙනවද මේ සින්දුව අහනකොට.......:P:P:P

    ඕක මගේ පළමු මධුමතියට කියපු එකක්.....!:rolleyes::rofl:
    නමුත් තාමත් ඒක ඒ විදියටම හිතේ තියනවා....!:love::love::love::love: