හ්ම් එකද උබේ තීරණේගම්පහ![]()
![]()
මට ෂුවර් තව කල් යනකොට උබේ ඔය ලවු NW එක තව තවත් පුළුල් වෙනවාමටත් සැකයි......
![]()


මට ෂුවර් තව කල් යනකොට උබේ ඔය ලවු NW එක තව තවත් පුළුල් වෙනවා
කුජීතයි![]()

ගම්පහ අක්ක නම් හෙන අහිංසකයි බන්





ඉතින් මම නිවිච්ච කොල්ලෙක් තමයි බන්....ගම්පහ අක්ක නම් හෙන අහිංසකයි බන්
උබව නම් දැකල නැති නිසා කියන්න අමාරුයි
එයාට උබව Match වෙනවද කියලා
එයාට ඕනේ කරන්නේ නිවිච්චම කොල්ලෙක්
උබට එහෙම වෙන්න පුළුවන් නම් මම හිතනවා එයා එක්ක අනාගතේ ලස්සන වෙයි කියලා.![]()
මගේ මෝඩ කමට ගමනක් ගිහින් අහු උනේ නැත්නම් අපි දෙන්නා පට්ටම ආදරෙන් ඉන්නවා අදටත්..... ලොකු කමට කිව්වා නෙමේ.අපි දෙන්නා පට්ට ආදරෙන් බන් හිටියේ.... මතක් වෙද්දි ඇඬෙනවා! 


කාත් එක්කද ගමනක් ගියේ ඔෆිස් එකේ එකත් එක්කදඉතින් මම නිවිච්ච කොල්ලෙක් තමයි බන්....මගේ මෝඩ කමට ගමනක් ගිහින් අහු උනේ නැත්නම් අපි දෙන්නා පට්ටම ආදරෙන් ඉන්නවා අදටත්..... ලොකු කමට කිව්වා නෙමේ.අපි දෙන්නා පට්ට ආදරෙන් බන් හිටියේ.... මතක් වෙද්දි ඇඬෙනවා!
![]()

කාත් එක්කද ගමනක් ගියේ ඔෆිස් එකේ එකත් එක්කද
අපොයි
මොකද්ද දැන් ඔය අවුල ගෙදරින් ඔච්චරටම![]()
වෙන කෙල්ලෝ එක්ක රවුම් ගහන්න ගියේ මොකෝඑයාලගේ ගෙදරින් මට පට්ට card එකක් තිබුනේ. හේතුව මම ඉන්න විදියට. කොහොම හරි වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුනා කියලා දැන ගත්තම ඔක්කොම අනික් පැත්ත ගැහුනා..![]()
වෙන කෙල්ලෝ එක්ක රවුම් ගහන්න ගියේ මොකෝ
කියල යන්න එපැයි කෙල්ලට
ශේප් කරගන්න බලපන්.නැත්නම් සොරි.කොම් වෙනවා උබට




