|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :P:P

    379278_10151512294936204_363479990_n.jpg

    ලොල් සහගතයි:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගම්පහ අක්ක නම් හෙන අහිංසකයි බන්
    උබව නම් දැකල නැති නිසා කියන්න අමාරුයි
    එයාට උබව Match වෙනවද කියලා :P:P:P:P
    එයාට ඕනේ කරන්නේ නිවිච්චම කොල්ලෙක්

    උබට එහෙම වෙන්න පුළුවන් නම් මම හිතනවා එයා එක්ක අනාගතේ ලස්සන වෙයි කියලා.:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගම්පහ අක්ක නම් හෙන අහිංසකයි බන්
    උබව නම් දැකල නැති නිසා කියන්න අමාරුයි
    එයාට උබව Match වෙනවද කියලා :P:P:P:P
    එයාට ඕනේ කරන්නේ නිවිච්චම කොල්ලෙක්

    උබට එහෙම වෙන්න පුළුවන් නම් මම හිතනවා එයා එක්ක අනාගතේ ලස්සන වෙයි කියලා.:P
    ඉතින් මම නිවිච්ච කොල්ලෙක් තමයි බන්....:yes: මගේ මෝඩ කමට ගමනක් ගිහින් අහු උනේ නැත්නම් අපි දෙන්නා පට්ටම ආදරෙන් ඉන්නවා අදටත්..... ලොකු කමට කිව්වා නෙමේ.අපි දෙන්නා පට්ට ආදරෙන් බන් හිටියේ.... මතක් වෙද්දි ඇඬෙනවා! :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මම නිවිච්ච කොල්ලෙක් තමයි බන්....:yes: මගේ මෝඩ කමට ගමනක් ගිහින් අහු උනේ නැත්නම් අපි දෙන්නා පට්ටම ආදරෙන් ඉන්නවා අදටත්..... ලොකු කමට කිව්වා නෙමේ.අපි දෙන්නා පට්ට ආදරෙන් බන් හිටියේ.... මතක් වෙද්දි ඇඬෙනවා! :(:(:(
    කාත් එක්කද ගමනක් ගියේ ඔෆිස් එකේ එකත් එක්කද
    අපොයි
    මොකද්ද දැන් ඔය අවුල ගෙදරින් ඔච්චරටම :confused:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කාත් එක්කද ගමනක් ගියේ ඔෆිස් එකේ එකත් එක්කද
    අපොයි
    මොකද්ද දැන් ඔය අවුල ගෙදරින් ඔච්චරටම :confused:

    එයාලගේ ගෙදරින් මට පට්ට card එකක් තිබුනේ. හේතුව මම ඉන්න විදියට. කොහොම හරි වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුනා කියලා දැන ගත්තම ඔක්කොම අනික් පැත්ත ගැහුනා.. :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එයාලගේ ගෙදරින් මට පට්ට card එකක් තිබුනේ. හේතුව මම ඉන්න විදියට. කොහොම හරි වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුනා කියලා දැන ගත්තම ඔක්කොම අනික් පැත්ත ගැහුනා.. :dull:
    වෙන කෙල්ලෝ එක්ක රවුම් ගහන්න ගියේ මොකෝ
    කියල යන්න එපැයි කෙල්ලට
    ශේප් කරගන්න බලපන්.නැත්නම් සොරි.කොම් වෙනවා උබට
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වෙන කෙල්ලෝ එක්ක රවුම් ගහන්න ගියේ මොකෝ
    කියල යන්න එපැයි කෙල්ලට
    ශේප් කරගන්න බලපන්.නැත්නම් සොරි.කොම් වෙනවා උබට

    :yes::yes::angry::angry::angry:
     
    Status
    Not open for further replies.