Machanla මම මේ මාසේ New Zealand යනවා. යන්නේ ඉගෙන ගන්න. Hastings Ntec තමයි මම යන්නෙ. මගෙ යලුවෙක්, නෑයෙක්, අදුරන කෙනෙක් නැ NZ, Hastings වල. Elakiriye ඉන්නවනෙ ගොඩක් NZ ඉන්න කොල්ලො.
මට part time job එකක් හරි, ඉන්න තැනක් හරි හොයා ගන්න පුලුවන් කෙනෙක් help එකක් දෙනවද plssss????????
මේ වේලවෙ හැටියට ලොකු උදව්වක් machanla මට මේක.

pls තව කෙනෙක්ට මේක බලන්න BUMP එකක් වත් දලා යන්න.

Thank You......

Last edited:

i mean after 2 years